මහේ නම් අදහස ඕනෙම දෙයක් හැඳින්වීමේ ඉඳලාම පටන් අරන් කරගෙන යන එක පිළිවෙලයි....
අපිට විතරක් දැනුම බෙදාගන්න tutorials වගේ ඒවා දාන්න එපා මචන්. අනාගතේ දවසක elakiri පැත්තේ එන Ai මෙලෝ දෙයක් දන්නේ නැති කොල්ලෙකුට උනත් උඹේ thread එක දැකලා, අදහසක් අරන්, ඉගෙනගන්න ආසාවක් ඇති වුනොත් එක උබට ලොකු පිනක් වෙයි.