අපේ වර්ථමාන ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී තැඹිලි සහ කොළ පාට තීරු දෙක එකතු කලේ ජාතික සමගිය ඇති කරන්න කියලයි මම අහල තියෙන්නේ.:dull:
එත් "සිංහලේ" සංවිධානය අරන් යන කොඩියේ දෙමළ, මුස්ලිම් ජාතීන් නියෝජනය වෙන තැඹිලි සහ කොළ පාට තීරු දෙක නැහැ. එතකොට ජාතීන් අතර සමගිය ඇති කරන එකට ගැටළුවක් නැද්ද? :no...