විකල්ප ඉතිහාසය : ඇඩොල්ෆ් හිට්ලර් 2
දෙවන ලෝක යුද්ධය ඇඩොල්ෆ් හිට්ලර් ජය ගත්තනම්.. ...
වර්ෂ 1910 වියානා නගරයේ රස්තියාදු ගහපු හරි රැකියාවක් වත් නොතිබුණ නූගත් තරුණයෙක් වර්ෂ 1941 දි, මහා ඇලෙක්සැන්ඩර් විතරක් දෙවෙනි වන මහා යුරෝපා අධිරාජ්යක් පාලනය කරනවා...හිට්ලර් යටතේ පාලනය වුන නාසි ජර්මනිය, ඒ යුගයේ...