විකල්ප ඉතිහාසය : ඇඩොල්ෆ් හිට්ලර් 2

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    විකල්ප ඉතිහාසය : ඇඩොල්ෆ් හිට්ලර් 2

    දෙවන ලෝක යුද්ධය ඇඩොල්ෆ් හිට්ලර් ජය ගත්තනම්.. ...

    වර්ෂ 1910 වියානා නගරයේ රස්තියාදු ගහපු හරි රැකියාවක් වත් නොතිබුණ නූගත් තරුණයෙක් වර්ෂ 1941 දි, මහා ඇලෙක්සැන්ඩර් විතරක් දෙවෙනි වන මහා යුරෝපා අධිරාජ්‍යක් පාලනය කරනවා...හිට්ලර් යටතේ පාලනය වුන නාසි ජර්මනිය, ඒ යුගයේ තාක්ෂණයේ හිනිපෙත්තේ හිටියේ...අද පවා ජර්මන් උපකරණ වලට තියෙන්නේ පුදුම ඉල්ලුමක්....වර්ෂ 1938 දි TIMES සගරාව Man of The Year ලෙස තේරුවේ හිට්ලර් ව...

    21 වන සියවසේ දෙවන දශකයේ අද ඉන්න ඕන කෙනෙක් පවා දකුණට කැරකුන ස්වස්තිකය දැක්ක ගමන් එක පාරටම හදුනා ගන්නව, මේ හිට්ලර් විසින් නිර්මාණය කරපු නාසි
    ස්වස්තිකය කියලා...එක තරම් එක ජනප්‍රියයි...


    05. දෙවන ලෝක යුද්ධය ට පෙර යුරෝපය සහ ඇමෙරිකාවේ චිත්‍රපට සහ නාට්‍ය පොදුවේ නිර්මාණය කෙරුනේ පවුලේ සැමට නැරඹිය හැකි ලෙස...නමුත් හිට්ලර් පැරදුන පසු යුදෙව් සංස්කෘතිය මුළු ලෝකයම ආක්‍රමණය කරමින් කාමයට මුල්තැන දෙන පහත් පෙළේ නිර්මාණ කරන්න පටන් ගත්තා...[ අද ශ්‍රී ලංකාවේ දෙමල දෙවි වරුන්ගේ සමහර කරුණු මත භේදාත්මකයි...සිව ලිංගය පිදීම...සෙල්ල කතරගම පෙරහැර...]....

    06. ලෝකයේ පළමු වරට Anti Smoke Campaign එක ආරම්හ කරේ හිට්ලර් විසින්...මොකද ජර්මන් තරුණ පරපුර රැක ගන්න නාසි ජර්මනිය විශාල වෙහෙසක් ගත්තා...ඒ මගේම මත් ද්‍රව්‍ය මත් පැන් ජර්මනිය තරුණයන්ට තහනම් කර, ඊට වඩාත් හිතකර ක්‍රීඩා වගේ විකල්ප ආදේශක ලබා දුන්න...


    hitler_anti_smoking_svheme.jpg

    07. තවද සත්ව හිංසනය ජර්මනියේ තහනම් කර විතරක් නෙමෙයි ...
    සත්ව හිංසනය කරන්නට මරණ දඩුවම දුන්න...

    slide_3.jpg


    08. තවද හිට්ලර් විසින් ගණිකා වෘත්තීය සහ සම ලිංගිකත්වය නාසි ජර්මනියේ නීතියෙන් තහනම් කරමින් කාන්තාවන්ට ප්‍රමුඛතත්වය දෙමින් පවුල කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩ නැගුවා..මන්ද ඉහත කි කරුණු ආර්ය ජාතියේ ප්‍රවර්ධනයට බාදක ලෙස හිට්ලර් සැලකු නිසා

    09. අසභ්‍ය හෙවත් නිල් චිත්‍රපට මුලින්ම ආරම්හ කරේ යුදෙව්වන් විසින් දෙවන ලෝක යුධයෙන් පසු...

    දෙවන ලෝක යුද්ධය හිට්ලර් දිනුවානම් ජර්මන් ආභාෂය ලබමින් මේ වගේ හොද දේවල් මුළු ලෝකයේම ව්‍යාප්ත වෙනවා
    ඒකාන්තයි


     
    Last edited:

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    AnimalRightsNaziGermany.jpg



    මේ ඒ කාලේ පෝස්ටරයක්...මේක සත්ව හිංසනය තහනම් කිරීම සම්බන්ධ ජර්මන් පෝස්ටර් එකක්


    Lab animals giving the Nazi salute to Hermann Göring for his order to ban vivisection. Caricature from Kladderadatsch, a satirical journal, September 1933. Göring prohibited vivisection and said that those who "still think they can continue to treat animals as inanimate property" would be sent to concentration camps.
     
    Last edited:
    • Love
    Reactions: The Hacker

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මට මේ ලිපි පෙළ ඉදිරියටම ලියන්න පුළුවන්....මේ පිළිබද ඔබ රුචිකත්වක් දක්වනවා නම් මට දන්වන්න
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    සත්ව හිංසනය ජර්මනියේ තහනම් කර විතරක් නෙමෙයි ...සත්ව හිංසනය කරන්නට මරණ දඩුවම දුන්න...

    eth ethin minissunta gema dunnane
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඕක තමා කියන්නෙ සෑම දේකම
    හොද නරක දෙපැත්තක් තියෙනවා කියල
    මෙච්චර හොද කල මනුස්සය
    අර කෑම්ප් වල දාගෙන මිනිස්සු පුච්චල විස ගහල කන්න නොදීත් මැරුව නොවැ දහස් ගානක්
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    ඕක තමා කියන්නෙ සෑම දේකම
    හොද නරක දෙපැත්තක් තියෙනවා කියල
    මෙච්චර හොද කල මනුස්සය
    අර කෑම්ප් වල දාගෙන මිනිස්සු පුච්චල විස ගහල කන්න නොදීත් මැරුව නොවැ දහස් ගානක්

    ehema wela na ban owa stalinge boruwaklu :)