ඔය මැසි ස්ප්‍රේ ගන්න සල්ලි වලින් හොද කෙලවල්ලා මාලුවෙක් ගනින්..
ඌව කපද්දී එන බොකු බඩවැල් එක්ක එන ලේ ටික ලොකු කොකාකෝලා බෝතලයකට දාපන්. දාලා වතුර කෝප්පයක් දාපන්...
පරණ සැමන් ටින් එකකින් බෝතලේ වහලා තියපන්...ගෙදර එළියේ අයිනක තියපන්..
බඩුව හොදටම ගදයි, හැබැයි දවසක් දෙකක් යද්දී උබ දාපු වතුර පරමානේ...