අයිස් වතුරෙන් අනලා බැලුවා, උනුවතුරෙන් අනලා බැලුවා ඒත් ඔහොම ටිශූ එක වගේ තුනිවට ලස්සනට එන්නෙම නෑනෙ
මම දන්න තරමට All Purpose Floor නෙමෙයි කඩවල් ගන්නේ වෙනම පිටි ජාතියක්. පාන් හදන්නෙත් ඒවගේන්. ඒවා තමා ඔහොම ඇදෙන්නේ. අපි ගෙදර පිටිවලින් හැදුවට ඔහොම එන්නේ නෑ.
වතුර වැඩි උනාම ඇලෙනෙ බන්.අපෝ එපා වෙනවා බන්, මං එකපාරක් ඕවා හදන්න ගිහින් ගම් වගේ ඇලුණා
මම දන්න තරමට All Purpose Floor නෙමෙයි කඩවල් ගන්නේ වෙනම පිටි ජාතියක්. පාන් හදන්නෙත් ඒවගේන්. ඒවා තමා ඔහොම ඇදෙන්නේ. අපි ගෙදර පිටිවලින් හැදුවට ඔහොම එන්නේ නෑ.

නෑ බන් තෙල් දැම්මාට එහෙම වෙන්නෙ නෑතෙල්
මොකක්ද බන් ඒ පිටි එක. පුලුවන්න්ම් හොයල බලලා කියපන්කෝකොත්තු කඩවල් ගන්න පිටි එක
තව 3 star කියල පාන් පිටි එකක් තියෙනවා නේ
Normal එකට වඩා ගනන් වැඩි 50 විතර.
ඉන්දියාවෙන් ගෙන්නේ
ඒත් කඩේ වගෙ එන්නෙ නෑ බන්බටර්+අයිස් වතුර දාල අනලා බලපන්.
නෑ බන් නෑනෑ බන් ඕක අනන්න ඕන විනාඩි 20ක්. ඔය pizza රොටියේ dough එකත් විනාඩි 15ක්ද කොහෙද අනන්න ඕන. ඊට පස්සේ අනපු dough එක පැය 3ක් ද කොහෙද තියන්න ඕන.![]()
මොකක්ද බන් ඒ පිටි එකේ නම?වෙනම පිටි එකක් , අනන්න ඕනේ 20 මිනිට් පස්සේ පිපෙන්න තියන්න ඕනෙ 3-4 h
නමක් දන් නෑ උන් කියන්නේ පාන් පිටි එකට බේකින් සෝඩා දාල හදන එකක් කියලා . අටා පිටි කියලත් කියනවාවතුර වැඩි උනාම ඇලෙනෙ බන්.
අඩේ එහෙමද. නම දන්නවද?
නෑ බන් තෙල් දැම්මාට එහෙම වෙන්නෙ නෑ
මොකක්ද බන් ඒ පිටි එක. පුලුවන්න්ම් හොයල බලලා කියපන්කෝ
ඒත් කඩේ වගෙ එන්නෙ නෑ බන්
නෑ බන් නෑ
මන් එහෙමත් කරලා තියෙනවා
මොකක්ද බන් ඒ පිටි එකේ නම?
------ Post added on Nov 5, 2022 at 9:32 PM
නමක් දන් නෑ උන් කියන්නේ පාන් පිටි එකට බේකින් සෝඩා දාල හදන එකක් කියලා . අටා පිටි කියලත් කියනවා
බේකින් පවුඩර් දාලා එන්නේ self raising flour, එක ගන්නේ කේක් එහෙම හදන්න. ආටා පිටි කියන්නේ වෙනම එකක්, ඉන්දියාවේ නාන් එහෙම හදන්න පාවිච්චි කරන්නේ ඒක.නමක් දන් නෑ උන් කියන්නේ පාන් පිටි එකට බේකින් සෝඩා දාල හදන එකක් කියලා . අටා පිටි කියලත් කියනවා
අයිස් වතුරෙන් අනලා බැලුවා, උනුවතුරෙන් අනලා බැලුවා ඒත් ඔහොම ටිශූ එක වගේ තුනිවට ලස්සනට එන්නෙම නෑනෙ
ආටා පිටි කියන්නෙ ඉරිගු ඇටේ පොත්ත එක්ක අබරපුවම. ඒවා දුබුරුපාටෛ , මේවගෙ නෑනමක් දන් නෑ උන් කියන්නේ පාන් පිටි එකට බේකින් සෝඩා දාල හදන එකක් කියලා . අටා පිටි කියලත් කියනව
මේක කරන ඇටි කියපන්කො දන්නවන්ම්බේකින් පවුඩර් දාලා එන්නේ self raising flour, එක ගන්නේ කේක් එහෙම හදන්න. ආටා පිටි කියන්නේ වෙනම එකක්, ඉන්දියාවේ නාන් එහෙම හදන්න පාවිච්චි කරන්නේ ඒක.
කඩේ තියෙන නිකන් පාන් පිටි වලින් හදන්න පුළුවන්, හැබැයි prima plain flour plus වගේ කොලිටි නෑ. ඔය කඩවල් වල ලූස් දෙන එක රොටි, ඉඳිආප්ප වගේ එවට තමා හොඳ. dough එක හොඳට knead කරලා, oil වල දාලා රෙස්ට් කරන්න ඕනේ පැය 12 වත්, එතකොට තමා ලේන්සුව වගේ ඇදෙන්නේ
අයිස් වතුරෙන් අනලා බැලුවා, උනුවතුරෙන් අනලා බැලුවා ඒත් ඔහොම ටිශූ එක වගේ තුනිවට ලස්සනට එන්නෙම නෑනෙ