1. kukkupatiya

    ගෙදර පඩිපෙලට මේ පාට ගන්නේ කොහොමද???

    තේක්ක ඒවාට වඩා ගෙවෙනවා, කොස් එහෙම නෑ, ප්රෝටෙක්ෂන් ලේයර් එකෙන් නෙමේ ලිස්සන්නේ, වැඩිය ලිස්සන්න එපා නම් ලීය ග්‍රිට් 180ට වඩා ස්මුත් කරන්න එපා. රැවුලයි කැඳයි දෙකම බෑ වගේම පාටයි ලීයයි දෙකම බෑ. පඩිපෙළට සාමන්යෙන් දාන්නේ කුබුක්, සූරියමාර
  2. kukkupatiya

    ගෙදර පඩිපෙලට මේ පාට ගන්නේ කොහොමද???

    ඕකට උබට අනිවා ගන්න වෙන්නේ කොස් ලීය, එහෙම අරගෙන ජැට් වොට බේස් එකේ ඕක් (AM549-80) කෝඩ් දෙකක් ගාලා, පස්සේ උඩින් ප්රෝටෙක්ෂන් ලේයර් එකට (jat 6050) ලේයර් 05ක් වත් ගාන්න වෙනවා හැබැයි එකේ ලීටරයක් 4500කට වැඩියි. ඔය ෆිනිෂින් එකම එනවා. ෆොටෝ එකේ එක හදලා තියෙන්නේ පයින් ලීයෙන්. මෙහෙත් ගන්න තියෙනවා හැබැයි සවි...
  3. kukkupatiya

    DHL එකේ ආපු LV වෝල්ට් එක

    එයා කාගෝ නම් කටුනායක පොලිසියේ පැමිණිල්ලක් දාන්න. සෙන්ට්‍රල් මේල් එකෙන් ආවා නම් කොටුව පොලිසියේ දාන්න දාල ලිබිතව පැමිනිල්ලයි ලියුමකුයි රේගුවට යවන්න. නැති ඒවා හම්බවෙයි, මම එහෙම කරගත්තා මගේ උස්සපු Mont Blanc ස්පෙක්ස් දෙකකට. බඩු ලැබුනා .
  4. kukkupatiya

    Nawaloka Skin Care

    Ou hodai
  5. kukkupatiya

    Forex scam අහුවුනා

    Chase Business Centre,39-41 Chase Side,LONDON UNITED KINGDOM LONDON, UNITED KINGDOM, E16 1A
  6. kukkupatiya

    ආනයනය DHL හරහා

    NO FORIGN EXCHANGE kiyala invoice karala deyan. Value akk dapan
  7. kukkupatiya

    දික්කසාද නොවුනු නමුත් වෙන්වී ජීවත් වන කාන්තාවක් සමග ලිංගික කටයුතු කිරීම.

    එවෙලේ ගෑනි ගැහුවා කියලා පැමිණිල්ලක් දැම්මා නම් අරුගේ සෙට් එක ලාච්චුවේ, උසාවියේ මිනිහගෙන් හිරිහැරයි කියලා තමා ලගට එන්න මිනිහට තහනම් කරන්න ඇත්තේ. ඔය සින් එකේ මිනිහට ගෑනිගෙන් තමා වන්දි ගන්න වෙන්නේ. එහෙම උනුත් ඉන්නවා බන්, හැබැයි ගෑනි පිට ගියා වෙනකොට මිනිහා දිහා සමාජේ බලන්නේ පොන්ස් කෙනෙක් ගානට.
  8. kukkupatiya

    දික්කසාද නොවුනු නමුත් වෙන්වී ජීවත් වන කාන්තාවක් සමග ලිංගික කටයුතු කිරීම.

    උබෙන් වන්දි ඉල්ලන්න බෑ, එත් ඒ ගෑනිගේ දේපල ගනුදෙනු ගැන අපි දන්නේ නෑ නේ. ලෝකෙට එළිපිට ඕවා නොකර, ඇපල් ගෙඩියේ හොද පැත්තෙන් ටිකක් කාලා විසිකරපන්.. ගෑනියෙක්ගේ අතින් බලෙන් ඇද්දත් කුඩුවේ. තොල් ඉදිමෙන්න දුන්නොත් ඉතින් රිමාන්ඩ් තමා සුදු. උබලට නැති පහසුකම් ගොඩක් ගැහැණියට නිතිය ඉදිරියේ තියෙනවා...
  9. kukkupatiya

    දික්කසාද නොවුනු නමුත් වෙන්වී ජීවත් වන කාන්තාවක් සමග ලිංගික කටයුතු කිරීම.

    කිසිම දෙයක් බෑ, පුද්ගලිකව සෙට් කරන ගුටියක් ඇරෙන්න.
  10. kukkupatiya

    දම්රෝ පදම්කල රබර් ගෘහභාණ්ඩ හෝ??

    rubber lee ganna pissuda bun, hoda teak set STC eke thiyenawa gehilla balapan
  11. kukkupatiya

    CDI සහ Platinum අතර වෙනස

    30,000 කට එහා යනවා අනිවාර්යෙන්, ෆ්ලයි වීල් එක පැත්තේ කප් එකේ ඉඳල ගොඩක් ඒවා ජපන් කොටස් වලටම මාරු කරන්න ඕනි, බල්බ් සියල්ලම සහ මුළු වයරින් එකම, එතනින් එහාට ලොකු වියදමක් යන්නේ CDI එකටයි IGN Coil එකටයි.
  12. kukkupatiya

    CDI සහ Platinum අතර වෙනස

    මගේ පරණ පොස්ට් වල ඇති ප්ලැට්නම් හෙවත් කන්ටැක් බ්‍රේකර් පොයින්ට් කියනේ මැකෑනිකල් සිස්ටම් එකක් ගොඩක් 6v බයික් වලට, පරණ වාහන වලට ආව. CDI කියන්නේ hall effect සෙන්සරයක් හරහා ඩිජිටල් සිග්නල් එකක් අරගෙන ඉග්නිශියන් එක කරගෙන යන එක, CDI පරණ සිස්ටම් එකට වඩා හොදයි එත් පරණ සිස්ටම් එක Breakdown අඩුයි එත්...
  13. kukkupatiya

    GI පයිප්ප VS කෙවිල්ටන් අර්ත් රොඩ්

    ඔය දෙකම සාර්ථක නෑ SPD වගේ එනවා නම්. GI බටේ කොහොමත් දිරනවා මලකඩ කාපු ගමන් වැඩේ ඉවරයි. දෙවෙනි දේ ඔය Earth Rod බට බහුතරයක් Copper Plated. පියුටර් වලින් තමයි හදලා තියෙන්නේ. තවත් ලියන්න වෙලාව මදි.
  14. kukkupatiya

    BuyKorea බඩු

    බයි කොරියා හරි ටොයි කොරියා හරි බඩු ගන්න අය එක දෙයක් දැනගෙන ගන්න, එහෙ විදුලිය 220V 60HZ ලංකාවේ විදුලිය 230V 50HZ කිසිම විදුලි උපකරණයක් ලංකාවට ගැලපෙන්නේ නෑ. විශේෂයෙන් එසී මැෂින්, ෆ්‍රිජ්, ටීවී, වොෂින් මැෂින්, මම ඉක්මන් එකේ ඇඩ් කිහිපයක් දැක්කා කොරියන් ඒසී අඩුවට තියෙන, ගෙනල්ලා දාපු ගමන් ගිනි...
  15. kukkupatiya

    PVT LTD

    ඔබ වැඩ කරන පළමු ආයතනයේ Policy එකට විරුද්ද උනොත් ඔයාව ඉවත් කරන්න පුළුවන්. නිත්‍යානුකුලව කිසිම ගැටලුවක් නෑ.
  16. kukkupatiya

    මචන් ක්‍රිබ් එකෙන් ක්ලියර් වෙන්න කොච්චර කල් යනවද?

    මේක මෙහෙමයි වෙන්නේ, ක්රිබ් එක කියන්නේ ඔයා ලෝන් එකක් ගත්තම ඒක ගෙවන ආකාරය පිලිබඳ ණය ලබාදෙන ආයතනවලට බලාගන්න තියෙන කැඩපතක්. ක්‍රෙඩිට් කාඩ් එකකට උනත් ලේට් පේමන්ට් මාස තුනට වැඩි, සහ අඩු , පැහැරහැරිම, ඔය හැමදෙයක්ම ක්රිබ් එකේ බලාගන්න පුළුවන්, ඉතින් ක්රිබ් එක අවුල් උනාම ආයේ වෙන එකකින් කාඩ් එකක්වත්...

    No contents