1. kukkupatiya

    උඩ ඉඩමෙන් අපජලය එන එකට ගන්න පුළුවන් action මොනවද?

    එහා ගෙදර එකා සුහදයි නේ, ඌට කියපන් මේක නගරසබා ගියොත් සෑහෙන ප්‍රශ්නයක් වෙනවා, ටැංකි ටික වතුර එන්නේ නැති වෙන්න ඈත් කරලා හදන්න කියලා හරිගියේ නැත්නම්, TO ට විරුද්දව පැමිණිල්ලක් දාන්න මෙහෙම ඉදිකිරීමකට අවසර දුන්නට, වැඩේ කෙලින්ම චෝදනා කරලා ලියපන්. වැඩේ හරියනවා. ඌ පුක උඩ දාගෙන එන්නේ බලන්න. (එකේම...
  2. kukkupatiya

    i Roof වහල නම් ලස්සනයි. But Fail Product නේහ්? වහලෙට මොකෝ බන් කරන්නේ?

    UPVC ෂිට් අසාර්ථක නිෂ්පාදනයක්, ලංකාවේ ෆැක්ටරියක මේවගේ භාණ්ඩයක් හදනවා කියුවම මම පුදුම උනේ ඕවා හදුන්වාදෙන කාලේ, ඒ සමගම ITI එකේ සෙටිෆිකට් ගණනාවක් බැලුවට පස්සේ පෙනුන එකම දේ තමයි දැඩි සුර්ය රශ්මිය හමුවේ මොනවා වෙයිද කියලා සඳහනක් නැති එක. මගේ වහල මේ දවස් වල ගහගෙන යන ගමන්, ඇස්බැස්ටස් තමයි අන්තිම...
  3. kukkupatiya

    Chathu & Ruma Leaked

    blob:https://www.youtube.com/e4a54455-d9bb-47a5-817c-30c9fe84cdef
  4. kukkupatiya

    පුවක්,දිය පුවක්,කරුන්කා,ගම්මිරිස් බිස්නස්

    ගම්මිරිස් තමා ලොකුම ප්‍රශ්නේ, අලුත් ගම්මිරිස් හොදට සැරයි සුවදයි, එත් ගොවියෝ මේවා හොද මිලක් එනකන් ගෙදර ගොඩ ගහගෙන ඉන්නවා, ඒවා තොග කලෙක්ටර්ට ඇවිල්ලා පිටකොටුවට එනකොට මාස ගණන් පරණයි ඒ මදිවට කඩේ එකා කලවම් කරලා එතකොට විකුණගන්න බෑ. උබ කොලබ නම් මට පුවක් පැල කිහිපයක් ඕනි.
  5. kukkupatiya

    KDK fan එක original ද fake ද?

    fake dont ask why. cannot post in public
  6. kukkupatiya

    Custom tax for a electronic item?

    රේගු බදු කවදාවත් % එකකින් දෙන්නේ නෑ, බදු වලට ෆොර්මියුලා එකක් තියෙනවා. ගත්ත බඩුවේ HS එක අනුව තමයි ටැක්ස් වදින්නේ. වැඩි විස්තර දැනගන්න ඕනි නම් මැසේජ් එකක් දාපන් විස්තර එක්ක.
  7. kukkupatiya

    Porn Actress ල කසාද බැදල ඉන්නෙ කොහොමද බං

    අපේ සමාජෙට අවුල් උනාට ඒ සමාජෙට අවුලක් නෑ.
  8. kukkupatiya

    මේ ගෑස් කුකර් එක

    M Abdulally (Rinnai Showroom) ලිපිනය: 15 Haig Rd, Colombo 00400 Agent සිංගර්, අබාන්ස් බඩු වල මිලට නම් නෑ, එත් ටිකක් වැඩි උනාට කොලිටි එක හොදටම හොදයි
  9. kukkupatiya

    මේ ගෑස් කුකර් එක

    ඔය ලිපේ කිසිම අවුලක් නෑ. අපි කලින් දුන්නේ 8500 ගානේ එකක්, දැන් ගණන් වැඩි වෙලා, RINNAI බ්‍රෑන්ඩ් එකට යන්න පුළුවන් නම් ලිප අවුරුදු 20ක් වත් පට්ට ගහන්න පුළුවන්. හොයලා බලන්න. පලි. අපි විකිණුවේ ඉන්ෆආරෙඩ් එක නෙමේ දෙකම ගෑස් එක, ප්‍රඩක්ට් එක චයිනිස්
  10. kukkupatiya

    කම්බි වැටක් ගැසීම (උපදෙසක් දෙන්නකෝ)

    මෙහෙමයි වැඩේ වෙන්න ඕනි, දවසේ කුලියට ලේබර්ස් ලා දෙන්නෙක් ගනින්. කණු හිටවන්නේ කණුවේ සයිස් එකට අලවන්ගුවෙන් ඇනලා පොල් කට්ටෙන් පස් අයින් කරලා, අවුරුදු 60 ගෑනුන්ගේ වගේ හිල් කපන්නේ නෑ, කබොක් පස් නම් සිමෙන්ති අවශ්‍යම නෑ. මොන කණුව දැම්මත් කණුවේ මහතට කිටි කිටියේ පොලවට අඩියක් එකහාමාරක් යටට යනකම් තමයි...
  11. kukkupatiya

    IPA (Iso Propyl Alchol)- Rs. 97,500/-

    1 Liter = 4875
  12. kukkupatiya

    Atrest 0.5mg Tablet

    Atrest කියන්නෙත් Alprazolam එකම තමා. ඕක බිලා දැනෙන්නේ නැ කියන්නේ උබ දෙයියෙක්
  13. kukkupatiya

    කම්කරු උසාවියේ නඩු දාලා තියෙන අය කවුද?

    agreenment ekak nathnam kelinma puluwan habayi oya sewakayek kiyala prove karanna documents oni wei
  14. kukkupatiya

    අංගම් පොර කියලා හොර කරන එවුන්

    palaveni video eke inna buwa horek neda?
  15. kukkupatiya

    කම්කරු උසාවියේ නඩු දාලා තියෙන අය කවුද?

    1month notice deela ain una nam puluwan, nathnm ain karala thiyenna oni oyawa
  16. kukkupatiya

    ඩයලොග් රීලෝඩ් එනවා ඉවර නෑ

    mata 1000k ewapan ubata 900k dennam
  17. kukkupatiya

    ටියුෂන් කාරයන්ගේ කොරෝනා ඔන්ලයින් ගැරිල්ල

    රජයේ පාසල් වල තියෙන ප්‍රශ්න ගැන කතා කරලා වැඩක් නෑ මිත්‍රයා අලුත් ගුරුවරු පැනගෙන උගන්වනවා එත් අභ්යතරයේ තියෙන ප්‍රශ්න සහ නොයෙකුත් ගැටළු නිසා සේවයට බැඳිලා වර්ෂයකින් දෙකකින් එයාලත් නිකන්ම ඉබිගමනේ වැඩ කරන්නේ. ළමයෙක්ට එක ටියුට් එකක්, කොලයක් ගහගන්න ප්‍රතිපාදන නෑ ළමයි ඉගෙනගන්නවා නෙමේ පාසල් වල වෙන්නේ...
  18. kukkupatiya

    ටියුෂන් කාරයන්ගේ කොරෝනා ඔන්ලයින් ගැරිල්ල

    ටියුෂන් කෙනෙක් විතරක් නෙමේ මාකට් එකක පලා විකුණන ගෑනි ඉඳල ආදායම් බදු ගෙවනවා, එත් කියක් ගෙවනවද එක කොහොමද ගෙවන්නේ කියන එක අදාළ නෑ :P :P :P ලක්ශේ ගානේ නෙමේ බන් රුපියල් 15 පගාව ගත්තු පොලිස් මාමිලා ඉඳල තියෙනවා, ටැක්ස් ඔෆිසර් කෙනෙක්ට විතරක් නෙමේ ඕනිම රාජ්‍ය සේවකයෙක්ට එයාගේ ගරුත්වය රැකගෙන රැකියාව කරන්න...
  19. kukkupatiya

    ටියුෂන් කාරයන්ගේ කොරෝනා ඔන්ලයින් ගැරිල්ල

    බොහොමයක් පන්ති වල ෆ්‍රී කාඩ් එකක් දෙනවා දෙමාපියට අතරමැදදී උනත් ගෙවාගන්න බැරි උනොත් ප්‍රමාණවත් විදිහට අපිට පිළිගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ෆ්‍රී කාඩ් එකක් දෙනවා, අපි දැනට සාමන්යෙන් පන්තියක 30% කට වඩා දීලා තියෙනවා. එක දෙයක් තියෙනවා අම්මා කෙනෙක් කවදාවත් ඇවිල්ලා බොරුවට ෆ්‍රී කාඩ් එකක් ඉල්ලන්නේ නෑ.

    No contents