1. A

    beach ගිහින් වෙච්ච දේ

    එකනම් සහතික ඇත්ත
  2. A

    beach ගිහින් වෙච්ච දේ

    මම ගියේ galleface beach එකට නෙවෙයි බන්. අනික කෑල්ලව bike එකේ තියන් ගියත් පාරෙ එවුන් අමුතුවට බලන්නෙ එහෙම දෙයක් කවදාවත් දැකල නෑ වගේ :angry:
  3. A

    beach ගිහින් වෙච්ච දේ

    ඒකනම් ඇත්ත බන්
  4. A

    beach ගිහින් වෙච්ච දේ

    සිරාවට එහෙම දෙයක් කරන්න තිබුනානම් මරු. උ හිටියේ සිවිල් පිට වගේ බන් වෙරලාරක්ෂකයෙක් වගේ.
  5. A

    beach ගිහින් වෙච්ච දේ

    අපි වගේ පොඩි මිනිස්සු වෙන කොහේ යන්නද බන්
  6. A

    beach ගිහින් වෙච්ච දේ

    beach ගිහින් වෙච්ච දේ අද මම කෑල්ලත් එක්ක beach එකට ගියා ටිකක් නිදහසේ කතා කරන්න. අද නිවාඩු දවසක් නිසා ගොඩක් සෙනගත් හිටිය. අව්ව නිසා කුඩේ දාගෙන කෑල්ලත් එක්ක කතා කර කර ඉන්නකොට පොලිස් කාරයෙක් ඇවිල්ල බනින්න ගත්ත මේක public තැනක් පොඩි එඋනුත් ඉන්නව අරකයි මේකයි කියල. අපි ඒම නරක විදියට හැසිරුනේ නෑ බන්...
  7. A

    පෙම් උයන් නැති පෙම්වතුන්

    පෙම් උයන් නැති පෙම්වතුන් මේක අහල බලන්න FV9FVXFbrVs ඔයාල මොකද හිතන්නේ මේ ගැන
  8. A

    Call of duty ghost on 3GB ram

    sure da ban? try karapu ekek nadda?
  9. A

    Call of duty ghost on 3GB ram

    ethakota wada karaida ban? mage thiyene windows 7 32bit version eka
  10. A

    Call of duty ghost on 3GB ram

    Call of duty ghost game eka 3GB ram thiyena machine ekaka play karapu aya innawada? game eka hodata wadada?
  11. A

    Phone help

    ape thaththa wada karanne qatar wala. hariyatanam danne na. phone model eka kiwwoth hoyala balala kiyannam. ehen gaththoth hoda quality phone ekak ganna puluwan. mokada e ratawala bala phone na mama danna tharamin
  12. A

    CCTV camera set එකක් ගැනීම.

    මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.
  13. A

    CCTV camera set එකක් ගැනීම.

    නිවසක සවිකිරීම සදහා 4 channel DVR with dongle support, 2 night vision 500TVL camera කියක් විතර යයිද? ගන්න හොද විශ්වාසවන්ත තැනක් කියන්න.

    No contents