බලපිටියෙ ඉඳන්ද බන් මේ ශෝ එක දෙන්නේ. උබේ වයසට උබ ඔහොම හූ කිව්වට තව අවුරුදු 5කින් වගේ උඹටම ඕවා තේරෙනවා. මම උඹේ වයස පහු කරලා හුගක් කල්. අනික ඉතින් චන්ඩි නම් කොහෙත් චන්ඩි වෙන්න ඕන නෙ? ගමේදි සිංහයා වගේ කෑ ගහලා ගමෙන් පිටදි නැට්ට පුකේ ගහන් නම් ඉන්නෙ වැඩක් නැහැ නෙ? අන්තිම එක තමා බලපිටියත් ඉතින් ලොකු නැහැ