<~~සත්‍ය හොල්මන් කතාවක්~~>
හොල්මන් විශ්වාස කරන අයට වඩා විශ්වාස නොකරන අය වැඩී කියලා මම දන්නවා.මමත් අවුරුදු 15දි හිටියේ ඒ ගොඩේ, ඒත් එක්තරා සිදුවීමක් නිසා මම මගේ මතය වෙනස් කලා. මේ සිද්දිය වෙන කාළේ මම හිටියේ අපේ මාමා කෙනෙක් ගෙ ගෙදර නතර වෙලා. ඒ ගෙදර එළියෙ කාමරේක නතර වෙලා හිටියා අවුරුදු 50ක විතර...