මචන් කරන්න තියන එකම දේ ඈතකට ගෙනිහින්දාපන්....එකම ගෙම්බා එන්නෙ එකම තැනට හැමදාම....උන්ට ගේ ගෙම්බො කියල කියන්නෙ....මම දවසක් එකෙක්ගෙ පිටේ පේන්ට් ටිකක් ගාල ශොපින් බෑග් එකක දාල කිලෝමීටරයක් විතර දුරින් තියන මඩ වලකට අරන් ගිහින් දැම්ම....පහුවදා හවස බඩු ගෙදර....අඩු තරමෙ කිලෝමීටර් දෙක තුනක් ඈතට අරන් ගිහින්...