1. chamali2009

    IT_මාර්කට්_කිරීම

    පොඩ්ඩක් මේ ගැන දැනුවත් කරන්න ත්‍රෙඩ් එකක් දාන්න කැමති නැද්ද? මන් කිවුවේ මිටින්ග් එකේ කියපුව ගැන වගේ....:cool:
  2. chamali2009

    IT_මාර්කට්_කිරීම

    :lol::lol::lol::lol: ලෙසටම කියලා තියනවා.....:rofl:
  3. chamali2009

    Indian system Engineer

    lol
  4. chamali2009

    පෑන්_කේක්

    ha ha...maru charithayak
  5. chamali2009

    වෙනස සැපද මස්සිනේ...........ඕක ගැන කතා කරන්න හිටියේ..සෙට් වෙමු ආ.......

    වෙනස සැපද මස්සිනේ...........ඕක ගැන කතා කරන්න හිටියේ..සෙට් වෙමු ආ.......
  6. chamali2009

    උබලට ඇප නැතිවෙන්න යන්නේ......

    උබලට ඇප නැතිවෙන්න යන්නේ......
  7. chamali2009

    hodin innawa.......oyata kohomada

    hodin innawa.......oyata kohomada
  8. chamali2009

    මරණයෙන් නැගිට්ට අරුම පුදුම "ජල වලස්සු"

    මාර සතෙක් නෙහ්,,,ඇහුවෙත් අදයි....වටිනා තොරතුරු ටිකක්..තැන්ක්ස් බින්ගු
  9. chamali2009

    ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි

    මේක මාරම ත්‍රෙඩ් එකක් නෙහ්....මට මේ පැත්ත ටච් වෙලා තිබුනේ නැහැ කොටින්ම කිවුවොත්....කියන්න වචන නැහැ තැන්ක්ස් මේ ත්‍රෙඩ් ඒක දැම්මට....මේ ගැන තවත් හොයන්න ආසාවක් ඇති උනා..... :yes::yes::yes:
  10. chamali2009

    God Bless to Sri Lankan IT Industry!

    :rofl::rofl:
  11. chamali2009

    සීඅයිඩී

    :(::(
  12. chamali2009

    ෆොටෝ ෂොප් නොවන ෆොටෝ

    මාර ලස්සනයි....බෙදාගත්තට ස්තුතියි....කටුස්සෙක් ගිටාර් ගහන එකකුත් තියෙන්නේ
  13. chamali2009

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    හ්ම්ම්ම් ඒක තමයි....තිබුනත් මේක අනිවාර්යෙන් අත්සන් කරයි.....IT අය පාරට බැස්සොත් ලොකුවට ඒක රටට දැනෙයිද? මෙන්න මේක මට තාම ටිකක් හිතාගන්න අමාරුයි....ඩොක්ටර්ස්ලා බැස්ස ගමන් ඔක්කොම ඉවරයි වගේ IT අයට එච්චර පවර් එකක් තියනවද? හිතාගන්න අමාරුයි වගේ මට නම්...කට්ටියට බැහැලම බලන්න වෙනවා :dull::dull:
  14. chamali2009

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    මේකට නම් කියන්න දෙයක් නොතේරේ.....මේ එවල තියන දේ පැහැදිලි නැහැ

    No contents