Facebook ඔස්සේ ඔර්ගනයිස් වෙලා ලොකු විප්ලවයක් වත් ගෙන්න ඔනේ දැනෙන්න
ඔව් බන් මුලින් ඕක ගෙන්නලා පස්සේ ඔක්කොම ගෙන්නයි.
උබට හිතෙන survival ප්ලෑන් එක මොකක්ද?
මුන් ලෝකෙම කනවා බන් ඉන්ඩස්ට්‍රී ටික. නියුක් කරන්න ඕනේ ජාතියක්..
නියුක් කරන්න බැරි නං අඩු ගානේ මෙහෙට එන එක වත් නවත්තන්න ඕන. වැඩක් නෑ බන් කතා කරලා ඒ ගැන නං
ෆේස්බුක් එකෙන් කොච්චර කෑ ගැහුවත් මුන් කියයි
අවස්ථාවාදී දේශපාලන කාරයෝ කෑ ගහනවා කියලා
මුන් අපිට පෙන්නම මේක සයින් කරයි
මේ වෙලාවේ හොඳම දේ තමයි IT සෙක්ටර් එක මේ ගිවිසුමෙන් අයින් කරගන්න එක එකට නම් ලොකු ගේමක් දෙන්න වෙනවා
මොකද ඉන්දියන් කාරයෝ මේ වෙලාවේ මේක කොහොමහරි සයින් කරගන්න අදහසින් තමා පසු වන්නේ
එකක් එකෙන් උන්ට දේශපාලන වාසියක් ගන්න පුළුවන්
එහෙ උන්ට රැකියා ටිකක් මෙහෙන් ගොඩදාගන්න අවස්තාව ලැබෙනවා
එතකොට උන්ගෙ දේශපාලනේට එක හොඳයි
ඇත්තම කතාව නම් ඉන්දියාවේ IT කාරයෝ සේරම ආවත් උන් සේරටම ජොබ්ස් නම් නැති වේවි මෙහෙ
මොකද සීමිත සමාගම් ප්‍රමාණයක් තමයි තියෙන්නෙ IT ම කරන
අනිත් සමාගම් වල IT සෙක්ටර් එකක් ඉන්නවා උන්ගෙ සපෝර්ට් එකට
ඇත්තම කිව්වොත් සහෝ පාර දක්වාම යන සටනක් වෙනවා මේක
නැතුව නම් මේක බේර ගන්න බැරි වේවි
ගොඩක් කොල්ලො IT කරනවා කැම්පස් වල ප්‍රයිවෙට් ඉන්ස්ටිටියුට් වල
උන් සදා අනාතයි මේක අස්සන් කොරොත්
හිතාගන්න පුළුවන් නෙ
කොම්පැනි කාරයොත් රුපියල් 20000කට phd එවුන් ගනීවි ඉන්දියාවෙන් පට්ටම ලාබයි නෙ
අනාතයි ඉතින්