මචං නදීය,මමත් උබ ඔය කියාන,පෙරාගේ කන්ටේනර් ගැන ත්‍රෙඩ් 1 දැක්කා හෝ ලිව්වා එක මතක නැහැ,එත් උබ ඔය කියන " ලැප ඕෆ් උන" කතාව හොදට මතකය්,මට පෙරාගේ හොදට මතක ත්‍රෙඩ් එකක් එක..,උබ ඔය කියනකම් මම දන්නේ නැහැ,ඔය ත්‍රෙඩ් 1 ලැප ඕෆ් උන නිසා පොස්ට් එක දන්නා බැරි උනේ උබට කියල, මොකද මමත් උබ ඔය පොස්ට් එක දානකම්...