නියමයි..ආ!!!!!!!
ප්‍රාණ සම මිතුරු කැළත් එක්ක ට්‍රිප් එකකට සෙට් වෙන්න පුදුම ආසාවක් තියෙන්නෙ..
කළින් කියපල්ලා ඊළඟ එකේදිත්![]()

Thread 1 nam ela eth me de nathuwa thibunanam thawath hodai
balanna me pci 1 thiyana waradda mokakda kiyala
Rep ++
karanneth na, karalath naha.. 

Thread 1 nam ela eth me de nathuwa thibunanam thawath hodai
balanna me pci 1 thiyana waradda mokakda kiyala
Rep ++
හම්මේ ආතල් කෝටියය්.........කොහොම හරි පැය නමයක් bus එකේ ගිහිල්ල දඹුල්ලට ආවා...........EK Traveler Reunion එකට මම නැතුව කොහොමද කියල හිතලය් කීයට හරි ආවේ......අනික මුන් ටිකව මාස ගානකින් දැකල තිබ්බේ නෑ...........
මම දඹුල්ලට ආවම bus එකක නැගල සීගිරියට එන්නලු........ සීගිරියට එන්න bus එකට නැග්ගාම දඹුල්ලේ හිටපන්ලු..........ඊට පස්සේ දඹුල්ලේ ඉන්නේ නැතුව සීගිරියට හැරෙන තැනට එන්නලු............ඊට පස්සේ
"උබ කොහෙද ඉන්නේ??"
"මම මේ සීගිරියට හැරෙන තැන හන්දියේ ඉන්නේ........"
"යකෝ අපි දඹුල්ලට ආවා......"
"අප්පා පොඩ්ඩක් හිටු මම දඹුල්ල town එකට එන්නන්..........."
"නෑ නෑ අපි උබ ඉන්න තැනට එන්නන්......"
"හරි එහෙනං වරෙන්කො......"
"මේ අපි එනවා එනවා තව දුරය්ද කොහෙද උබ bus එකක නැගල වරෙන්......"
"පොඩ්ඩක් හිටු මම එන්නන්.......#*&$&^%@*&^$"
"උඹලා පලයල්ලා. මම දඹුල්ලට එනවා කීයට හරි. අනිවා" එහෙම කීවේ දිලුමා
![]()
phone එක communication දෙකකින් charge කරගත්ත......නැත්නං phone එක off වෙලා උබලට මාව හොයාගන්නවත් වෙන්නේ නෑ..........Uba tama ban miniha
yamu yamuNice trip Aaa................Lagadima thawa ekak yanne nedda....???
Patta Katta Uba Kala Thiyenneහම්මේ ආතල් කෝටියය්.........කොහොම හරි පැය නමයක් bus එකේ ගිහිල්ල දඹුල්ලට ආවා...........EK Traveler Reunion එකට මම නැතුව කොහොමද කියල හිතලය් කීයට හරි ආවේ......අනික මුන් ටිකව මාස ගානකින් දැකල තිබ්බේ නෑ...........
මම දඹුල්ලට ආවම bus එකක නැගල සීගිරියට එන්නලු........ සීගිරියට එන්න bus එකට නැග්ගාම දඹුල්ලේ හිටපන්ලු..........ඊට පස්සේ දඹුල්ලේ ඉන්නේ නැතුව සීගිරියට හැරෙන තැනට එන්නලු............ඊට පස්සේ
"උබ කොහෙද ඉන්නේ??"
"මම මේ සීගිරියට හැරෙන තැන හන්දියේ ඉන්නේ........"
"යකෝ අපි දඹුල්ලට ආවා......"
"අප්පා පොඩ්ඩක් හිටු මම දඹුල්ල town එකට එන්නන්..........."
"නෑ නෑ අපි උබ ඉන්න තැනට එන්නන්......"
"හරි එහෙනං වරෙන්කො......"
"මේ අපි එනවා එනවා තව දුරය්ද කොහෙද උබ bus එකක නැගල වරෙන්......"
"පොඩ්ඩක් හිටු මම එන්නන්.......#*&$&^%@*&^$"
"උඹලා පලයල්ලා. මම දඹුල්ලට එනවා කීයට හරි. අනිවා" එහෙම කීවේ දිලුමා
![]()

උබත් මරදානේ station එකේ රවුන් ගහනවා වැඩි බන්........Patta Katta Uba Kala Thiyenne
Uba Oya Kochci Asse Duwanne Balagena![]()

school erena time ekane banඋබත් මරදානේ station එකේ රවුන් ගහනවා වැඩි බන්........![]()