1. amalcw84

    Green_Card_ඇප්ලයි_සිංහලෙන්

    Site Down !!! https://www.dvlottery.state.gov/ Down for Maintenance! මේ ඇයි ?:angry:
  2. amalcw84

    Place to Buy Genuine Watches

    Thank you for info. and Do you have any idea about SKAGEN watches ?
  3. amalcw84

    Car Registration Help

    Elazzz Thank you all for the help and nice ideas :yes:
  4. amalcw84

    Car Registration Help

    මචංලා මම අලුතින් කාර් එකක් ගත්ත. ඒත් ඒකෙ windscreen එකේ අලවන Hologram Sticker එක නෑ. මම ඒක දැක්කෙ ගත්තට පස්සෙ. මම ඉන්නෙ වෙන පලාතක නිසා Number Plate Change වෙනව. Transfer එකේදි මේක අවුලක් වෙනවද...:( ?
  5. amalcw84

    Xiaomi Redmi Note 4 එක්ක දවසක්‌

    මම දැම්මෙ TNT වලින් එවන්න. TNT Charges $11 වගේ තමයි මතක. පස්සෙ උන්ම තමයි TNT වලින් බෑ කියල ඒ ගානටම DHL එව්වේ
  6. amalcw84

    ~ElaKiri Xiaomi Help Desk~

    මමත් දැන් මාස 2-3 කට කලින් NOTE 3 PRO එකක් ගෙනාවා. geekbuying.com වලින්. order එක place කරන වෙලාවෙ TNT option එක තිබ්බා. පස්සෙ උන් mail එකක් දාල තිබ්බ TNT එවන්න බෑ, DHL වලින් ඒ ගානටම එවන්නන් කියල. DHL වලින් ගෙදරටම ගෙනාව. Ship කරල පැය 24ක් වත් ගියේ නෑ බඩු අතේ... :D tax එක 295.00 උන් declare කරල...
  7. amalcw84

    Xiaomi Redmi Note 4 එක්ක දවසක්‌

    මමත් දැන් මාස 2-3 කට කලින් NOTE 3 PRO එකක් ගෙනාවා. order එක place කරන වෙලාවෙ TNT option එක තිබ්බා. පස්සෙ උන් mail එකක් දාල තිබ්බ TNT එවන්න බෑ, DHL වලින් ඒ ගානටම එවන්නන් කියල. DHL වලින් ගෙදරටම ගෙනාව. Ship කරල පැය 24ක් වත් ගියේ නෑ බඩු අතේ... :D tax එක 295.00 උන් declare කරල තිබ්බෙ Cellular Phone...
  8. amalcw84

    ~ElaKiri Xiaomi Help Desk~

    කිසිම අවුලක් නෑ. TRC කත්න්දර නෑ... අතටම බඩු එනවා උන් Ship කලට පස්සෙ පැය 24ක් වත් ගියෙ නෑ ලංකාවට බඩු ආවා... tax එක 293.00
  9. amalcw84

    කරන්ට්-බිල

    meken hadala balanna http://www.pucsl.gov.lk/english/electricity-bill-calculator/
  10. amalcw84

    Car Head Lamp Problem

    Chevrolet Cruz
  11. amalcw84

    Car Head Lamp Problem

    mage car eke head light deke eliya hodatama adui. Samahara welawata dim eka wedath ne. Meka check karaganna honda thenak dannawada?
  12. amalcw84

    වාහනයක් තෝරගම්මු

    Thank u Raththaran! :) Ganna yaddi aye ahannan.
  13. amalcw84

    වාහනයක් තෝරගම්මු

    Punchi uththarayak deela tyenne. :) Thanks. Mata hemadama garage wala yanna wenne ne neda? Petrol keruwawa kohomada ?
  14. amalcw84

    වාහනයක් තෝරගම්මු

    වාහනයක් මගෙ ලග 13ක් වගෙ තමයි තියෙන්නෙ. වාහන ගැන මෙලො දෙයක් දන්නෙ නෑ. Mazda Damio 1999 මොඩල් එකක් තියෙන්නේ,ඒක කොහොමද?
  15. amalcw84

    BCS @ Matrix

    :no: bump
  16. amalcw84

    BCS @ Matrix

    මම BCS කරන්න Matrix Institute (Bambalapitiya) එකට Class යන්න ඉන්නෙ. එතන Class ගිය අය කවුද ඉන්නෙ? එතන හොඳද?
  17. amalcw84

    HTC one stock rom restore help

    Root karalada tyenne ban. HTC nan S-Off karannat oni rom eka danna. Tikak serious case ekak wage
  18. amalcw84

    LG Nexus 5 Phone

    Nexus 5 superb phone. Kapruka genawe 4G eka 61000.00. 5 inch wunata ganata diga palala aran tyenawa, Z1 wage domba size ne. Android L update ekat unuwema sure!:yes::yes::yes:

    No contents