Kapruka Global Shop ගැන හැමෝම දන්නව ඇතිනෙ. මමත් Google Nexus 5 එකක් ගන්න හිතාගෙන එලකිරි එකේ මේ අය ගැන තියෙන Threads බැලුවා. ඔක්කොම පලු යන්න බැනල තිබුනා. :no::no::no:
බලපුවම කියපු වෙලාවට එකෙකුටවත් බඩු ගෙනත් දීල නෑ.:frown::frown::frown:
මමත් මාස ගානක් බලාගෙන ඉන්න හිතාගෙන ගිය සතියෙ සිකුරාදා...