අළු බඳුනේ කතාව – 1
ක්‍රිකට් ගැන දන්න ඕන කෙනෙක් අළු බඳුන නැත්නම් Ashes තරගාවලිය ගැන අහල ඇතිනෙ. අද මම කතා කරන්න යන්නේ මේ අළු බඳුන තරගාවලිය ගැන. මුලින්ම කියන්න තියෙන්නෙ මේ තරගාවලිය පැවැත්වෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ ආදිතමයන් වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර. මෙහෙම කියද්දි මතක් වුණේ මීට අවුරුදු...