1. T

    Anker soundcore X600 එකේ sound බලපන්කො

    ou..high res audio thiyenawa..man geththe 35700..dn maasa dekakata kalin.
  2. T

    Anker soundcore X600 එකේ sound බලපන්කො

    man gawa thiyenne soundcore motion + .maru bande.
  3. T

    Kokmote bungalow- Wilpattu

    මම ඔකේ හිටිය ගොඩක් කාලෙකට කලින්.බුක් කරන්න නං පට්ට අමාරුයි.එතකොට ඔන්ලයින් නෑ.සත්තු බලන්න විතරක් හිතන් යනවා නං ඕකට යන්න එපා.relax එකේ ඉන්න නං කියපු තැන.ඕක විල්පත්තුවේ අනික් ඒවාට වඩා ගණන්.ඇතුල මාර කොලිටි අපි යන කාලේ. ඔකේ ඉන්නවා කෑම උයන කෙනෙක් අපි බඩු ගෙනිහින් දෙන්න ඕන.. පට්ට රහයි උයන ඒවා.ඕන බයිට්...
  4. T

    ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

    අපේ ගෙදර දෙන්නෙක්ට හදුනා..මටයි වයිෆ්ටයි..මට තවම තියෙනවා බන්.
  5. T

    S23 Ultra හොදද ?

    patta machan..
  6. T

    හෙට බැංකු වර්ජනයක් ද?

    Half Day..10.30 counter close..
  7. T

    bye sri lanka

    එළකිරි මචන්..සතුටුයි..
  8. T

    පිලියන්දල දාස ලර්නස් එකෙ accident එක

    me langadi thaththath nathi unaa..man hithanne maasekata wage udadi..

    No contents