Soundcore boost ekak lankawe kiyada machan dan yanne. Math ekak ganna inne. Simplytek eke baluwa out of stock

Hammo thanksමට තමයි අන්තිම කෑල්ල සෙට් උනේ. මහා වැස්සේම ගිහින් උස්සන් ආව.
View attachment 205019
daraz එකේ මේකම තියෙනවා 50,000 යි
https://www.daraz.lk/products/anker...ss-stereo-pairing-i176534753-s1136156287.html
මුනුත් මේ පට්ට බොරු ප්‍රයිස් දාන්නේ.
https://celltronics.lk/product/anker-soundcore-boost-20w-bluetooth-speaker/
මෙන්න මේ තැන් 2 බලන්න ස්ටොක්ස් තියෙනවද කියල. මේ ගානට තියේ නම් ගන්න කෙලින්ම.
නැත්නම් ආපහු සිම්ප්ලිටෙක් උන් ගේනකම් ටිකක් ඉන්න.
https://wish.lk/product/anker-soundcore-boost-bluetooth-speaker/
https://www.xmark.lk/product/anker-soundcore-boost/
එහෙම නැත්නම් මේක මේ ප්‍රයිස් එකට වටිනවා.
https://www.simplytek.lk/product/anker-soundcore-3-portable-bluetooth-speaker-sri-lanka/
ou..high res audio thiyenawa..man geththe 35700..dn maasa dekakata kalin.මචං ඕකෙත් high-resolution Audio තියෙනව නේද..කීයද ගත්තේ?
Same age brother. But ea idala churu churu ganawa. Mukuthma karanna barida bn eakata? Agen atayak giya wage bn.Anker Soundcore 2 එක මං ගත්තා Aliexpress එකෙන් 2017දි.. තාම වැඩ.. 3500ට වගේ ගත්තේ.. පට්ටම සවුන්ඩ්ස් බේස් එකකුත් තියෙන හින්දා..![]()
hardware awlak nam machan mukut karanna bari wei. mokatat Anker support team eken ahuwa nam hari monahari solution ekak tiyenwada kiyala.Same age brother. But ea idala churu churu ganawa. Mukuthma karanna barida bn eakata? Agen atayak giya wage bn.