නියමයි මචන්..නියම සෙට් එක තමා එකතු වෙලා ගිහින් තියෙන්නේ .ක්ෂේත්‍රයේ ඉන්න උපරිම වැඩ්ඩො .උඹෙන් අහගෙන අපිත් ඔය ගමනම ගියා නේද කියල මතක් වෙනවා.. ස්තුතියි මචන් ආපහු පාරක් කරපු උදව්වට..
වතුර තිබිල නේද නියමෙට.අඩෝ උඹල මිස් කරපු නාරං අත්ත ඔයේ ටිකේ මාර ගැඹුරු වලවල් සෙට් එකක් බන් තියෙන්නෙ.දැක්කම බය...