වීඩියෝ එක බැලුවෙ නං නෑ. හැබැයි දෙයක් කරන්න උත්සහ කරන නිසා පොඩි අදහසක් දෙන්න කැමැතියි. මේක හැබැයි මගේ පුද්ගලික අදහසක්. කොච්චර ප්‍රයෝගිකද දන්නෙ නෑ. කට්ට කාගෙන ට්‍රැවල් වීඩියෝ හදන වෙලාවෙ අර විලේජ් ලයිෆ් වගේ කොන්සෙප්ට් එකකින් කෙල්ලෙක් දාල පොඩ්ඩක් නිර්මාණශීලිව හිතල වීඩියෝ ටිකක් කලා නං ඔයිට වඩා වටිනව මම හිතන්නෙ. පොඩ්ඩක් බලපන් උදාහරනෙකට ලංකාවේ හොඳටම ට්‍රැවල් වීඩියෝ හදන අර වයිෆ්ගෙ චැනල් එකේ මාස තුන හතරක වීඩියෝ එකකටයි මම කිව්ව විලේජ් ලයිෆ්/Traditional Cooking වගේ දේවල් පෙන්නන චැනල් එකක තියෙන වීඩියෝ එකකයි views වල තියෙන වෙනස. වොයිස් ඕවර් නැහැ. පසුබිම් සංගීතයක් විතරයි. සමහර වීඩියෝ 1 million පැනල විව්ස්. ගොඩක් ඒවගේ ලක්ෂ දෙක තුන තියෙනව. ඕකම කරන්න ඕන නෑ. මගේ පොයින්ට් එක ට්‍රැවල් කරලා කට්ට කාගෙන කරනවට වඩා ඊට වඩා අඩු කට්ටක් කාල සල්ලි හම්බ කරන්න පුළුවන්.