පිස්සුද ඕවා ලඟ තිබිලා අහු උනොත් හිරෙත් යන්න වෙනවා
තව ළඟ පාත වෙච්ච හොරකම් සේරමත් පොලිසියෙන් උඹේ එකවුන්ට් එකට දානවා:lol:
සිකුරිටි ෆර්ම් වල තමා ඕවා තියෙන්නෙ, ඒකත් අර බැටන් එක වගේ එක, ඕක නෙමෙයි
ඔක කරුමෙට ෆිට් එක හරි හාර්ට් එක අවුල් එකක්ට ඇල්ලුවොත් ඌ මැරෙන්න පුලුවන්