ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සිංහල උන් තමා බලුකමට රිපෝට් කරන්නේ
    ඒක නිසා සුද්දෝ ඉන්න තැන් වලම ස්පෑම් කරන්න
    උන් රිපෝට් කරන්න යන්නේ නැහැ කොච්චර ස්පෑම් කරත්
    ආයෙ හදන්න මචන්, අත අරින්න එපා :)

    උඹේ ක්‍රමේ සාර්ථකයි මචන්...මොකද මගේ ඇනලිටික්ස් වල ඒ දවස් දෙක තුනට පෙන්නුවා යුටියුබ් සර්ච් එකෙන් වීව්ස් ආව කියල...එත් FB ග්රූප්ස් නම් සිංහලු ඉන්න ඒවා නෙමෙයි..අලුත් යූටියුබ් චැනල් වල වීඩියෝ ශෙයා කරන්න හදපු ග්රූප්...

    ඒවායේ ඉන්න උනුත් කෙලවන්න බලන් ඉන්නේ මට හිතෙන්නේ..යුටියුබ් ගැන ගෑවිච්ච නැති ගෘප්ස් වල ශෙයා කරන්න ඕනේ

    මේ සැරේ මම fb ස්පෑම් නොකර මාසයක් වත් ඇදල බලන්න ඕනේ..

    බලමු එහෙනම් ආයේ දාල..නිකන් තියෙන ඩේටා ටිකනේ..:rofl: රෑ 12න් පස්සේ තමා දාන්නේ..ෆයිබර් නිසා පට ගාල අප්ලෝඩ් වෙනවා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම පලවෙනි එකෙන් කරන්න බැලුවා ඒත් ඒ ක වැඩ කරන්නෙ නෑ එර එනවා හදන්න බැලුවා ඒත් හරියන් නෑ පස්සෙ දෙවෙනි එකෙන් එක වීඩියෝ එකක් දැම්මා ඒකත් කොපි නියලා පෙන්නනවා ඊට පස්සෙ ඒක ඩිලීට් කරා මට උදව් කරන්ට පලූවන්ද

    පලවෙනි එක වැඩ...එකට අර DLL එක අරන් ඉන්ස්ටෝල් කරන්න ඕනේ..එකෙන් දාපන්..90% දාන ඒවා වැඩ කරනවා...

    මම වීඩියෝ 20ක් දැම්ම...2යි ඇල්ලුවේ...:yes:

    මචං මේ වැඩේ කරද්දි ඩේටා වැය වීම චෙක් කරපු කවුරැහරි ඉන්නවද.පොඩ්ඩක් විස්තර කියපන්කො.ඩවුන්ලෝඩ් ඇන්ඩ් අප්ලෝඩ් කියන දෙකටම ඩේටා වැය වෙනවද නැත්නම් අප්ලෝඩ් වලට විතරද.මාසෙපුරාම තියෙන ඩේටා ටිකත් මැනේජ් කරගන්න ඕන බන් ඒකයි

    ඔව් බන්..සෑහෙන්න ඩේට යනවා..මම කොහොමත් රෑ 12න් පස්සේ ඩේටා ඉතුරු වෙන නිසා රෑට තමා මේක කරේ..:dull:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    උඹේ ක්‍රමේ සාර්ථකයි මචන්...මොකද මගේ ඇනලිටික්ස් වල ඒ දවස් දෙක තුනට පෙන්නුවා යුටියුබ් සර්ච් එකෙන් වීව්ස් ආව කියල...එත් FB ග්රූප්ස් නම් සිංහලු ඉන්න ඒවා නෙමෙයි..අලුත් යූටියුබ් චැනල් වල වීඩියෝ ශෙයා කරන්න හදපු ග්රූප්...

    ඒවායේ ඉන්න උනුත් කෙලවන්න බලන් ඉන්නේ මට හිතෙන්නේ..යුටියුබ් ගැන ගෑවිච්ච නැති ගෘප්ස් වල ශෙයා කරන්න ඕනේ

    මේ සැරේ මම fb ස්පෑම් නොකර මාසයක් වත් ඇදල බලන්න ඕනේ..

    බලමු එහෙනම් ආයේ දාල..නිකන් තියෙන ඩේටා ටිකනේ..:rofl: රෑ 12න් පස්සේ තමා දාන්නේ..ෆයිබර් නිසා පට ගාල අප්ලෝඩ් වෙනවා..
    විඩියෝ ශෙයා කරන ඒවගේ උන් නම් එකක්ට එකෙක් කෙල ගන්න බලන් ඉන්නෙ
    හැමෝම බලන්නෙ අනිත් එකාට වඩා හොයන්න නෙ:P
    ඔව් ඔව් ක්‍රමේ සාර්ථකයි
    මම දැන් අවුරුදු 2ක් තිස්සෙ කරන්නේ :)
    9.gif
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    විඩියෝ ශෙයා කරන ඒවගේ උන් නම් එකක්ට එකෙක් කෙල ගන්න බලන් ඉන්නෙ
    හැමෝම බලන්නෙ අනිත් එකාට වඩා හොයන්න නෙ:P
    ඔව් ඔව් ක්‍රමේ සාර්ථකයි
    මම දැන් අවුරුදු 2ක් තිස්සෙ කරන්නේ :)
    9.gif

    මචන් share කරන්න පුලුවන් තව විදි එහෙම තියනවනන් කියපන්කෝ
    views 1ක් 2ක් වගේ බන් තියෙන්නේ :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    විඩියෝ ශෙයා කරන ඒවගේ උන් නම් එකක්ට එකෙක් කෙල ගන්න බලන් ඉන්නෙ
    හැමෝම බලන්නෙ අනිත් එකාට වඩා හොයන්න නෙ:P
    ඔව් ඔව් ක්‍රමේ සාර්ථකයි
    මම දැන් අවුරුදු 2ක් තිස්සෙ කරන්නේ :)
    9.gif

    බලමු ආයේ දාල එහෙනම්..උඹේ වීඩියෝ, චැනල් කීයක් තියෙනවද ?
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    බලමු ආයේ දාල එහෙනම්..උඹේ වීඩියෝ, චැනල් කීයක් තියෙනවද ?
    මම විඩියෝ දාලා, වීව්ස් හැදෙන්නෙම නැති ඒවා මාසෙකින් දෙකකින් මකනවා
    එතකොට මොකෙක් හරි චැනල් එක බැලුවොත් සේරම තියෙන්නෙ සුපිරි විඩියෝස්
    විඩියෝ 2000කට වඩා තියෙනවා...
    යූටියුබ් එකවුන්ට් එකට මම එක චැනල් එකයි හදන්නේ
    එහෙම එකවුන්ට් 12ක් තියෙනවා
    යූටියුබ් මැනේජර් සර්විස් එකක් දාලා ඒ සේරම මම මැනේජ් කරනවා :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම විඩියෝ දාලා, වීව්ස් හැදෙන්නෙම නැති ඒවා මාසෙකින් දෙකකින් මකනවා
    එතකොට මොකෙක් හරි චැනල් එක බැලුවොත් සේරම තියෙන්නෙ සුපිරි විඩියෝස්
    විඩියෝ 2000කට වඩා තියෙනවා...
    යූටියුබ් එකවුන්ට් එකට මම එක චැනල් එකයි හදන්නේ
    එහෙම එකවුන්ට් 12ක් තියෙනවා
    යූටියුබ් මැනේජර් සර්විස් එකක් දාලා ඒ සේරම මම මැනේජ් කරනවා :)

    චැනල් 12ක් ද එහෙම නැත්තම් වෙනම ඊමේල් වලින් අකවුන්ට් 12 ක් ද?

    ඒ ඔක්කොටම එක බ්‍රව්සර් එකෙන් ද ලොග් වෙන්නේ?
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    චැනල් 12ක් ද එහෙම නැත්තම් වෙනම ඊමේල් වලින් අකවුන්ට් 12 ක් ද?

    ඒ ඔක්කොටම එක බ්‍රව්සර් එකෙන් ද ලොග් වෙන්නේ?
    එක එකවුන්ට් එකට චැනල් එකයි මම හදන්නෙ
    යූටියුබ් එකවුන්ට් 12ක් තියෙනවා
    අපෝ නැහැ, මම යූටියුබ් එකවුන්ට් මැනේජ් සර්විස් එකක් හරහා ඒවට ලොග් වෙන්නෙ

    Multiple account manage කරන හැටි තව ඉස්සරහට කියලා දෙනවා ත්‍රේඩ් දාලා
    තවම එක එකවුන්ට් එකක්වත් ගොඩ දා ගෙන නැතුව එච්චර ඇඩ්වාන්ස් මෙතඩ් ගැන ත්‍රේඩ් දාන එක නිකම් කාලේ යන වැඩක් :rofl::baffled:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං විව්ස් ගන්න කියල එච්චරටම දගලන්න ඕනත්නෑවගේ ෂේප්එකේ වැඩේ කරගෙන ගියාම ඇති වගේ බන්.ඊයෙ හවස දාපු වීඩියෝ එක උදේ වෙද්දි 110 ක් බලල තිබ්බා.මුකුත්ම නොකර.ඉතින් වැඩේ හෙමිට කලාම ඇති නැත්නම් කෙලවෙලා යයි මම හිතන්නෙ.
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචං විව්ස් ගන්න කියල එච්චරටම දගලන්න ඕනත්නෑවගේ ෂේප්එකේ වැඩේ කරගෙන ගියාම ඇති වගේ බන්.ඊයෙ හවස දාපු වීඩියෝ එක උදේ වෙද්දි 110 ක් බලල තිබ්බා.මුකුත්ම නොකර.ඉතින් වැඩේ හෙමිට කලාම ඇති නැත්නම් කෙලවෙලා යයි මම හිතන්නෙ.
    ඔව් ඔය මුකුත් නොකර හොඳ විඩියෝ සෙට් එකක් දාපුවාම ඇති
    ඒත් මම කට්ටියට ඕක කිව්වම සමහරු හිතන්නෙ "අන්න අරූ දන්නවා කියන්නෙ නැහැ" කියලා :P
    අන්න ඒකයි මම මෙතඩ් ටිකක් දුන්නෙ :)
    කට්ටිය ගොඩක් ආසා ඉවසන්න නෙමේ බොරුවට දෙකොන ගිනි අරන් දඟලන්න
    නිකම් හිටියත් යස අගේට වීව්ස් එනවා ටික දවසකින්
    එත් ඉතින් අර මෙතඩ් ටික කලොත් නිකන් ඉන්නවට වඩා හම්භ කරන්න පුලුවන්
    නිකම් ඉඳන් සල්ලි හොයනවද... දඟලනවාද කියන එක ඉතින් එක එකා ගෙ කැමැත්ත :):)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඔව් ඔය මුකුත් නොකර හොඳ විඩියෝ සෙට් එකක් දාපුවාම ඇති
    ඒත් මම කට්ටියට ඕක කිව්වම සමහරු හිතන්නෙ "අන්න අරූ දන්නවා කියන්නෙ නැහැ" කියලා :P
    අන්න ඒකයි මම මෙතඩ් ටිකක් දුන්නෙ :)
    කට්ටිය ගොඩක් ආසා ඉවසන්න නෙමේ බොරුවට දෙකොන ගිනි අරන් දඟලන්න
    නිකම් හිටියත් යස අගේට වීව්ස් එනවා ටික දවසකින්
    එත් ඉතින් අර මෙතඩ් ටික කලොත් නිකන් ඉන්නවට වඩා හම්භ කරන්න පුලුවන්
    නිකම් ඉඳන් සල්ලි හොයනවද... දඟලනවාද කියන එක ඉතින් එක එකා ගෙ කැමැත්ත :):)

    මචං උඹ VPS යූස් කරලද වීඩියෝ දාන්නෙ.