උපුටා ගැනීමක්..
ආනන්දෙට සම්බන්ධ පේජ් එකකින් දැම්ම ඉස්කෝලේ පම්පෝරිය ගහන මීම් එකක් ගැන යන කොන්වසේෂන් එකත් එක්ක මට අපේ ඉස්කෝලේ සිද්ධියක් මතක් වුණා.
මම ඉගෙනගත්ත නුවර ධර්මරාජෙන් කාලෙකට කලින් බිහිවුණා පට්ට ඇක්ට කෙනෙක්. හැන්සම් කොල්ලෙක්. ලස්සන කොල්ලෙක්. එයාට ඒ කාලේ ටෙලි ඉන්ඩස්ට්රියේ හොඳ ඉල්ලුමක්...