1. ncpasan

    හොඳ Credit card එකක්

    Sampath and NTB - Good offers and 0% payment schemes available for many items time to time HSBC - Not recommended. Offers available didn't suit me and poor customer service
  2. ncpasan

    msc ක්ලාස් එක ?

    Colombo නන් ඕනේ නෑ :)
  3. ncpasan

    ASTROLOGY CLASS

    :rofl:
  4. ncpasan

    msc ක්ලාස් එක ?

    ඔතන ඉන්න ගමන් වෙන තැනක් බලපන් මචන්. අනිත් එක youtube එකේ වගේ practical කරන tutorials බලල idea එකක් ගන්න එතකොට අවුලක් නෑ. තමන්ගේ competency හදාගන්න එක තමන්ගේ වැඩක් :yes: එහෙම බලන්නේ නෑ :no: aptitude test + interviews හොඳට face කරොත් ගොඩ දාගන්න පුළුවන් :yes:
  5. ncpasan

    Its coming

    :(
  6. ncpasan

    🏏🏏🏏West Indies tour of Sri Lanka 2021 🏏🏏🏏

    England වලදී නන් මෙලෝ රහක් නෑ තමයි ඒත් ඌ හොඳ බැටෙක් :) (3:45 වල ඉඳන් බලන්න) lIDqPHjJAYs?t=226 තිරිමාන්න මේ අවුරුද්දේ ෆෝම් වෙලා ගහපු හින්දා තමයි avg එක 27 ට ආවේ නැත්තන් 20 වගේ තිබ්බේ මට මතක විදිහට :rofl:
  7. ncpasan

    🏏🏏🏏West Indies tour of Sri Lanka 2021 🏏🏏🏏

    අපේ first class stats වලින් කියන්න බෑ. එහෙම ගත්තොත් අර Angelo Perera ට 40+ avg එකක් තියෙනවා 90+ strike rate එකක් එක්ක. ඒත් උගේ technique එකත් එක්ක international perform කරන්න බෑ
  8. ncpasan

    🏏🏏🏏West Indies tour of Sri Lanka 2021 🏏🏏🏏

    test වල allrounder ස්පොට් එක දැනට දීලා තියෙන්නේ ramesh mendis ට. වනිඳුව ටෙස්ට් batting ගස්සන්න කලින් ඉවසීම පුරුදු කරන්න වෙනවා. නැත්තන් තිසරගේ අනිත් එක වෙන්නේ. හැබැයි කියලා තියෙන කතාවට සම්පුර්ණයෙන් එකඟයි
  9. ncpasan

    🏏🏏🏏West Indies tour of Sri Lanka 2021 🏏🏏🏏

    පොර ටෙස්ට් වලට හරියන්නේ නෑ
  10. ncpasan

    පලවෙනි ගුවන් ගමනේදී තමන්ට Airport දැනුනු හැගීම බෙදාගමුද?

    අනිවා ඒ වගේම ආපහු ඇවිල්ලා පයගහනකොට දැනෙන සතුටත් පට්ට :love2:
  11. ncpasan

    වයසට ගියාම😁✋

    :lol:
  12. ncpasan

    KIU Response

    :lol:
  13. ncpasan

    මචංලා IT සේට් එක එන්න

    home editions domain walata connect karanna baa neh
  14. ncpasan

    මචංලා IT සේට් එක එන්න

    home edition eke group policy editor eka daanna puluwan externally. eth godak ewa configure karaata wada karanne naa restrictions wala dependencies case nisa :dull:
  15. ncpasan

    best mobile data packge???

    gedara wifi nadda ban :rolleyes: mobitel lokka package ekanan siraawatama watinawa :yes:
  16. ncpasan

    SSD ප්‍රශ්නයක්

    mama pahuwada on karanakota boot una mchn. eetapasse mama graphics drivers ayin karala parana version eka daagaththa eken passenan blue screen aaweth naa wena awulak giyeth naa. dan maasa deka thunak wenawa oya case eka wela (bluescreen eke QR eka scan karala hariyata lede hoyanna puluwan tikak...

    No contents