best mobile data packge???

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා හොඳම ඩේටා පැකේජ් එක මොකක්ද කියලා පොඩ්ඩක් කියහන්කෝ. අන්ලිමිටඩ් සෝෂල් මීඩියා පැකේජ් එකත් එක්ක නෝමල් ඉන්ටනෙට් යන්න වගේ හොඳ ප්ලෑන් එකක් දැනගන්න ඕන. දැනට පාවිච්චි කරන්නේ ඩයලොග් 347 පැකේජ් එක. වෙන වෙන සයිට් වලට ගියාම ඉතින් නෝමල් සල්ලි ටික ඉවර වෙනකම් තේරෙන්නෑ. මොබිටෙල් සිම් එකක් තියෙනවා, බැලුවේ ඒකෙ පැකේජස් තියේ නම් මාරු වෙන්න. නන්ස්ටොප් ලොක්කා එක කොහොමද? මට හොඳ ප්ලෑන් එකක් කියහල්ලකෝ.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Mekat ekka monthly social media 99 plan eka demmama masa 6 k witara use karanna puluwan ..
    mamanan awuruddama adinawa ;)

    Screenshot_20211111-143319_Mobitel Selfcare.jpg