මගේ තියෙන්නෙ Pioneer X2650bt කියන ප්ලේයර් එකක් ඒකෙ ඇප්ලිකේශන් ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද කියලා දන්නවද?
අනිත් එක මේකෙ ෆෝන් ඩිස්ප්ලේ එක මිරර් කරන්න Mirrorlink යුනිට් එකක් ඕනෙද? ඩිරෙක්ට් පෝන් කේබල් එකෙන් මිරර් කරන්න බැරිද? මගෙ තියෙන්නෙ Samsung S4 එකක්.
මේකෙ මැනුවල් එකේ නම් තියෙන්නෙ AppRadio...