Car Audio Help

noone

Well-known member
  • Jul 9, 2007
    3,711
    507
    113
    Nowhere
    මගේ තියෙන්නෙ Pioneer X2650bt කියන ප්ලේයර් එකක් ඒකෙ ඇප්ලිකේශන් ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද කියලා දන්නවද?

    pioneer-avh-x2650bt.jpg


    අනිත් එක මේකෙ ෆෝන් ඩිස්ප්ලේ එක මිරර් කරන්න Mirrorlink යුනිට් එකක් ඕනෙද? ඩිරෙක්ට් පෝන් කේබල් එකෙන් මිරර් කරන්න බැරිද? මගෙ තියෙන්නෙ Samsung S4 එකක්.

    x130X2600BT-o_greenleft.jpg


    මේකෙ මැනුවල් එකේ නම් තියෙන්නෙ AppRadio ඉන්ස්ටෝල් කරන්න කියලා. ඒත් ඒකට කනෙක්ට් වෙන්නෙ නෑ.