ප්‍රොජෙක්ටරයක් - Projector

noone

Well-known member
  • Jul 9, 2007
    3,711
    506
    113
    Nowhere
    ප්‍රොජෙක්ටරයක් - Projector

    අලුතෙන් ප්‍රොජෙක්ටරයක් ගන්න ඕනෙ
    Viewsonic, EPSON or other branded model
    Wireless streaming කරන්න පුළුවන් වෙන්න ඕනෙ
    ඩොන්ගල් එක සෙපරේට් පර්චස් කරන්න ඕනෙ නම් ඒකෙ ගානත් එක්කම

    මේකෙ ප්‍රොජෙක්ටර්ස් කරන කට්ටිය ඉන්නවා නම් කියන්න
    Price and Model
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,397
    1
    339
    83
    මම ගත්තේ මෙතනින් බන්
    යුස් කරපු ඒවා ඇන්ඩ් ඔර්ජිනල් ඒවත් තියෙනවා
    https://ikman.lk/en/shops/needs-point

    පොර ඔක්කොම කියල දෙනවා ප්‍රොජෙක්ටර් ගැන හෙම :yes: