මම රට ඉන්නෙ. මට ඉඩමක් ගන්න ඔ්නේ ඒ්ත් රට ඉන්න හින්දා විස්වාසවන්ත ඒකෙක් නැහැ වැඩේ කර ගන්න .ප්‍රයිම් ලැන්ඩ් වගේ තැනකින් ගන්න පුළුවන් ඒ්ත් උන්ගේ ගනන් වැඩියි වගේ.ලබන අවුරැද්දෙ ලංකාවට ඒන්නෙ ඒ්තකන් සල්ලි තියා ගන්න ඒක පාඩුයි.උබලාගේ අදහස් ග ඉඩම ගන්නෙ ආයෝජනය සදහා ( බණ්ඩාරගම horana)