1. asknrk

    Khomada ban dan koheda inne

    Khomada ban dan koheda inne
  2. asknrk

    ⚠️ පිරිමින් කියවිය යුතුමයි,

    ඉස්සර හිටියා බන්..
  3. asknrk

    තරුණයකුට ගැසූ ටියුෂන් ගුරා රිමාන්ඩ්...🛑😡😡

    මේක එවුන්ට තියෙන්නෙ ටියුෂන් එවුන් ගත කරන ආතල් ජිවිතයට ඉරිසියවෙ..අපි නම් ටියුෂන් වලින් තමා ඉගෙන ගත්තෙ ඉස්කොලේ සමහරක් එවුන් අයිස් පප්පලා..මොන පැත්තෙත් ඉන්නවා මෙි වගේ එවුන්..
  4. asknrk

    මෙතන මගේ තාත්තගේ වයසේ අය ඇති කියල හිතන හින්දා අහන්නේ need advice

    අම්මාට තාත්තාට පහදලා දියන් බන් ..කැමති⁣ වෙනවා අනිවාර්යයෙන්ම හැබයි කරන වැඩේ මැරිගෙන හරි කරපන්..
  5. asknrk

    ආධාර ප්‍රංශ්න

    මේක පට්ට අයිඩියා එකක් ගන්න .
  6. asknrk

    ආධාර ප්‍රංශ්න

    ඇයි බන් UAE වලින් මේදා පාර ගොඩක් ආධාර උපකාර කලේ..අනිත් රටවල් වලටත් එහෙමද? නැතිනම් Geopolitics සින් ද?
  7. asknrk

    CIMA FLP කරන එක ගැන මොකද හිතන්නෙ?

    Mamath middle east inne CIMA danneth nati taram mehe nam.eth issra lankawe patta. Dan godak eeun karanne ACCA tamai .tikkak amarui goda da ganna
  8. asknrk

    ජීවත් වෙන්න සුදුසුම කියන ගොඩක් පැති වලට කෙලවෙලා නේද?

    Kesbewa ගෝටා ඉන්න කාලේ පාරවල්කා කානුටික හදලා දුන්නා දුපිරියට

    No contents