කුණු ප්‍රශ්නයක්
මචන්ලා අපේ ගෙදර කුණු දාන්න ඉඩ නැහැ, මුළු ඉඩමේම ඉතින් ගෙදර. මහා ලොකු ඉඩමක් නෙවෙයි (පර්චස් 6). නගර සභාවෙන් එනවා සතියකට සැරයක් කුණු ගෙනියන්න. අපි ඉතින් ඉදුල්, කඩදාසි, plastic වෙන වෙනම තියනවා අරන් යන්න. අවුල තියෙන්නේ ඉදුල් තියන භාජනයේ දවසක් දෙකක් යනකොට පනුවෝ හැදෙනවා. එක දැක්කහම...