IPAD MINI එකක් සෙට් වුනා අඩුවට ඉතින් මෝඩයා වගේ ගත්තා, බලනකොට එක උස්සපු එකක්ද කොහෙද, විකිනපු පොර ළඟ Apple ID & Password නැහැ. ඉතින් iCloud Bypass කරන්න ක්රමයක් නැද්ද බන්, නෙට් එකේ හෙව්වා, එක එක සීන් තියනවා කරලා බලන්න බයයි. Phone shop වලින් ඇහුව උන් iCloud remove කරන්නේ නෑලු. දන්න එකෙක් ඉන්නවා...