කුහක_ඉංජිනේරුවෝ
NDT & BSc Engineering ආරවුල
මේ ප්‍රශ්නය පටන් ගන්න මූලික උන ප්‍රධානම හේතුව තමයි NDT අය BSc Engineering අයට සමාන සහතිකයක් ඉල්ලා සිටීම.
ඇත්තටම NDT අයටත් ඒ සහතිකේම දීලා උන්ටත් හොඳ ජොබ් වලට යන්න පුලුවන් උනාම ඉන්ජොන්ට තියෙන අමාරුව මොකද්ද? උනුත් උබල වගේම ඉස්කොල වලින් ඉගෙන ගත්ත කොල්ලො...