අනන්ත_වූ_පිවිතුරු_ආදරය
වේලාව රාත්‍රී 12 පසු වී ඇත. මුළු නගරයම නිසලය. සිහින් ලෙස ඇද වැටෙන වැහි පොදක් ඒ නිහඬබව බිද දැමීමට ද, දහවල තිස්සේ හිරු රැස් නිසා විඩා බර වූ මහ මඟට සිසිලක් ලබා දීමට ද වෙර දරයි.මේ වැහි බිදු ඒ මත පතිත වීමටද මත්තෙන් දුමාරයක් ලෙසට අහසට නික්ම යන්නේ මිනිස් ආත්මයන් පරිද්දෙනි...