හිතේ කෙටු ටැටු 2 (විකිනීමට තිබේ)
එහෙනම් පටන්ගමු...අලුත් කව් ටික..අලුත් හුස්මක් ..අද ගෙන්නෙ චරිත් සේනාධීර කියන නුතන කවියාගෙ නිර්මාණ ටිකක්...මේ සමහර කවිවල පොඩි හයිකු ගතියක් තියනවා...බලමුකො අපෙ කට්ටියගෙ ප්‍රතිචාර...ඔය කවි අස්සෙන් මගෙ කවිත් තියෙයි..ගන්නන් ගන්න එපා...එවගෙම මේ නුලෙන් කවිවල තව මානයකට...