හොරශියෝ නෙල්සන්
බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ප්‍රථම වංශාධිපති නෙල්සන් ලෙස අන්වර්ථ නාමය දිනා ඇති හොරශියෝ නෙල්සන් වර්ෂ 1758 සැප්තැම්බර් මස 29 වන දින උපත ලබන ලදී. නැපොලියානු යුද්ධයේදී මොහුගේ සේවය විශේෂයෙන් කැපී පෙනෙන ලදී. මොහුගේ යුධ අධිෂ්ටානය කෙතරම් ද කියතොත් යුධ පෙරමුණේ දී එක අතක් අහිමි වූ අතර එක...