Planet X Nibiru(2012 ලෝක විනාශයේ ඇත්ත නැත්ත)
අටුවා ටීකා නැතිව කතාව කෙලින්ම කියන්නම්. මේ කියන්න යන්නේ 2012 ලෝකෙට වෙනවයි කියන දේට වැඩිම ප්‍රතිශතයක් ඇති කතාවක් ගැන. කතාවේ ඇත්ත නැත්ත මම දන්නේ නැ. ඒ වුනත් මේ කතාව ඇහුවම ලේසියකට අසත්‍යයි කියලා බැහැර කරන්නත් බැ.
ලෝකේ පවතින අසාමාන්‍ය කාලගුනික ...