1. snoop

    Monthly Expense

    not in sri lanka mchn. mehe wiyadam wadi. mostly after got married. ;)
  2. snoop

    Monthly Expense

    150000 + :(
  3. snoop

    යහපාලන_ආණ්ඩුව

    කැරි කට් එක :lol:
  4. snoop

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :sorry::sorry: අපිට කොහෙද දැන් එහෙම ආතල්. ෂොට් එකක් දැම්මත් පවුල බර බරේ. මම මේ ත්‍රෙඩ් එක පැත්තෙ එන්නෙ නැත්තෙත් දුක හිතෙන නිසා. :(
  5. snoop

    Bahubuthayo 2 Gindari

    නෑ බන් ඔය ෆේක් එකක්
  6. snoop

    Bahubuthayo 2 Gindari

    නැද්ද බන් කොපියක් අපිටත් පබෝදගේ බුරිය බලන්න.. :P
  7. snoop

    Love පස්නයක් උදව් ඕනා

    උඹේ අයිය බේරුනා පුතා. මටත් ඔය හා සමානම දෙයක් උනා දැනට සැහෙන කාලෙකට කලින්. අදටත් මම මතක් කරන්නවත් කැමති නැති දෙයක්. මට වඩා ඒ උන දේට අපේ අම්ම තාත්ත දුක් උනා සෑහෙන්න. මාත් නැති වෙන්න ඔන්න මෙන්න ගිහින් බේරුනේ. හැබැයි මමනම් පලි ගත්ත උන්ගෙ පරම්පරාවෙන්ම.
  8. snoop

    හංස ,,,මොකද බන් අපි වෙනුවෙන් ආයෙත් වරෙන් යාළ&

    කාලයත් එක්ක අපි බිසී වෙලා පවුල් වෙලා වගකීම් වැඩි වෙලා. දැන් ඉතින් ඉස්සර වගේ එන්න වෙලාවක් නැහැ.. :(
  9. snoop

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    ලංකාවට ඇවිත් හිටිය මාසේ රෙන්ට් එකට ගත්ත වහනයක් බන් අන්තිමට මම අතින් ගෙව්ව. මම උට මොකද උනේ කියල බලන්න බහිනකොට ඌ මට බැනගෙන ආව මම වාහනේ ඉස්සරහට ගත්ත කියල. මොකුත් කිව්වෙ නෑ අත පුරෝලා දුන්න කනේ පාරක්. පස්සෙ පව් කියලත් හිතුන මොකට ඌටත් damage bike එකටත් damage. :rofl:
  10. snoop

    දිනක්ෂිත් බදින්න ලෑස්ති // images ///

    ආවහම තමා හිතෙන්නෙ ලංකාවෙ ඉන්නෙ මොක්කුද කියල :D
  11. snoop

    viber video call අවුලක්

    Whatsapp හොඳයි දැන් viber වලට වඩා.
  12. snoop

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    වෙලාවට දැන් ලංකාවෙ නැත්තෙ. :dull:
  13. snoop

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    කියල වැඩක් නෑ, මම එක පාරක් traffic එකේ නවත්තගෙන ඉන්නකොට එකෙක් වමෙන් කඩාගෙන ඇවිත් මගේ කාර් එකේ side mirror එකත් කුඩුකරගෙන වැටුන කියහන්කෝ.
  14. snoop

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    ඒ කොහොමද බන් එහෙම නිදහස් කරන්නෙ, එහෙමත් උන්ට ඕනෙ ඕනෙ විදිහට නිදහස් කරන්න පුලුවන්ද? :oo:
  15. snoop

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    ඒ මොකද? පුනුරුත්ථාපනය කරපු උන්ද?
  16. snoop

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    මොකක්ද මේ සීන් එක? :nerd:
  17. snoop

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    යහපාලන ආණ්ඩුවෙන් ලැබුන සහන මොනවද බන්?
  18. snoop

    #The Family

    Qatar හොඳයි Katar නම් දන්නෙ නැහැ. :P
  19. snoop

    Need for speed fans

    :lol:
  20. snoop

    Post Your Mobile Ringtone

    bump.

    No contents