දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්
දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්
හෙට (20) ඉදිරිපත් කෙරෙන අයවැයෙන් දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක් ඇත්දැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සැක පළ කරනවා.
එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ මෙම අයවැය තුළින් දුරකතන ගාස්තු මිල වැඩි කිරීමට මෙන්ම ජනතාවට වයි-ෆයි පෙන්වා ඩේටා මිල වැඩි කිරීමට හෝ ලබාදෙන ඩේටා ප්‍රමාණය අඩු කිරීමේ සැලසුමක්ද ඇති බවට අනාවරණය වූ බවයි.
ඉහළ යමින් තිබෙන බඩු මිල පාලනය කිරීමට ආණ්ඩුවට කැපී පෙනෙන උවමනාවක් නැතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
source:නෙත්.fm

ඉතින් ඒගොල්ලන්ට එහෙම වොරි වෙන්න බෑ කියල කොන්දේසි විරහිත නිදහසක් ඉල්ලල ඔන්න උතුරෙ හර්තාල් 