"කම්මස්ස කාරකෝ නත්ති..."
කර්මය කරන කෙනෙක් හෝ විපාක විදින කෙනෙක් නොමත...
මක් නිසාද යත්, මම යනුවෙන් කෙනෙක්/ආත්මයක් නොමැති බැවිනි.
මේ විශ්වය සම්පූර්ණයෙන් ස්වයන්ක්‍රීය පද්ධතියක් පමනි....පාලකයෙක් හෝ කරවන කෙනෙක් නොමත... really...
කිසිම කෙනෙකුට බය නොවී, ගැති නොවී නිදහස්ව ජීවිතයක් ගෙවන්න... for sure...