සෝවාන් වෙන්න පෙරුම් පුරන්න ඕනද..

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සෝවාන් වෙන්න පෙරුම් පුරන්න ඕනද..

    බුදු ,පසේ බුදු, අරහත් කියන පදවි වලට පත්වෙන්න සාරා සංඛ්‍යය ලක්ෂ 3,2, 1 විදිහට පෙරුම් පුරන්න ඕන කියල සදහන්වෙනවනෙ...එතකොට සෝවාන්,සකදාගාමී,අනාගාමී ඵල වලට පත්වෙන්නත් ඒ වගේ කාලයක් යනවද..පොඩ්ඩක් පැහදිලිව දන්න කෙනෙක් කියන්නකෝ...අනික සෝවාන් වුනාම ආත්ම 7ක් ඇතුලත අරහත් වෙනව කියනවනෙ..එතකොට අර කාලෙම පෙරුම් පුරන්න ඕන ඇති නේද...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    15056853509_dharma-winishchaya.jpg

    http://www.rerukanemahanahimi.lk/order_book.php?id=13

    kiyawanna, anith pothuth kiyawanna
     
    • Like
    Reactions: maduranga19

    Ollie99

    Member
    Nov 30, 2013
    50
    3
    0
    බුදු ,පසේ බුදු, අරහත් කියන පදවි වලට පත්වෙන්න සාරා සංඛ්‍යය ලක්ෂ 3,2, 1 විදිහට පෙරුම් පුරන්න ඕන කියල සදහන්වෙනවනෙ...එතකොට සෝවාන්,සකදාගාමී,අනාගාමී ඵල වලට පත්වෙන්නත් ඒ වගේ කාලයක් යනවද..පොඩ්ඩක් පැහදිලිව දන්න කෙනෙක් කියන්නකෝ...අනික සෝවාන් වුනාම ආත්ම 7ක් ඇතුලත අරහත් වෙනව කියනවනෙ..එතකොට අර කාලෙම පෙරුම් පුරන්න ඕන ඇති නේද...

    Machan, ගතවෙන කාලය ගැන හිතන එක එච්චර වැදගත් නෑ . මොකද, කවරු හරි රහත්, සෝවාන් ...... වෙනවානම් එයා ඒ වෙනකොටත් අවරුදු සාරා සංඛ්‍යය ලක්ෂ 3,2, 1 හරි, කීයහරි පුරලා තමයි ඉන්නේ .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මට බුද්දාගම ගැන මුල ඉදන් අද්‍යවන යරන්න පුලුවන් පොත් ටික කියපන්කො. මම මෙක ගැන මීට ඉස්සෙල්ලත් අහල කට්ටිඅය ලින්ක් දුන්න ඒත් වැඩ නිසා වෙලාවක් හම්බුනේ නෑ.., දැන් ඒව කොහෙද කියල හියාගන්න බෑ.

    මුලින්ම කියවන්න ඔන පොත මොකද්ද? සින්හල හරි ඉන්ග්‍රිසි හරි
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Machan, ගතවෙන කාලය ගැන හිතන එක එච්චර වැදගත් නෑ . මොකද, කවරු හරි රහත්, සෝවාන් ...... වෙනවානම් එයා ඒ වෙනකොටත් අවරුදු සාරා සංඛ්‍යය ලක්ෂ 3,2, 1 හරි, කීයහරි පුරලා තමයි ඉන්නේ .
    ethakota sowan wendath lakshayak wage yanawa athi ne....

    මට බුද්දාගම ගැන මුල ඉදන් අද්‍යවන යරන්න පුලුවන් පොත් ටික කියපන්කො. මම මෙක ගැන මීට ඉස්සෙල්ලත් අහල කට්ටිඅය ලින්ක් දුන්න ඒත් වැඩ නිසා වෙලාවක් හම්බුනේ නෑ.., දැන් ඒව කොහෙද කියල හියාගන්න බෑ.

    මුලින්ම කියවන්න ඔන පොත මොකද්ද? සින්හල හරි ඉන්ග්‍රිසි හරි
    mea thiyenne sinhala thripitakaya pdf (40mb)...welawak na appa me tike,..natthan mata oken hoyaganna thibba...
    http://www.elakiri.com/forum/showthread.php?t=1710670
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට බුද්දාගම ගැන මුල ඉදන් අද්‍යවන යරන්න පුලුවන් පොත් ටික කියපන්කො. මම මෙක ගැන මීට ඉස්සෙල්ලත් අහල කට්ටිඅය ලින්ක් දුන්න ඒත් වැඩ නිසා වෙලාවක් හම්බුනේ නෑ.., දැන් ඒව කොහෙද කියල හියාගන්න බෑ.

    මුලින්ම කියවන්න ඔන පොත මොකද්ද? සින්හල හරි ඉන්ග්‍රිසි හරි

    72811382730_nirwana-winishchaya.jpg

    http://www.rerukanemahanahimi.lk/order_book.php?id=10

    oya pothe punaruppaththi krmaya gana kiyanawa hethu kiyanawa, mulika hethuwane eka oka thamayi mulinma kiyawanna ona oke system eka gana
    pahadili karanawa, ita passe oya hamudurwange anith ona pothak kiyawanna dewa wadi agam ganath e kramath pahadili karanawa

    http://www.rerukanemahanahimi.lk/book.php
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ethakota sowan wendath lakshayak wage yanawa athi ne....

    mea thiyenne sinhala thripitakaya pdf (40mb)...welawak na appa me tike,..natthan mata oken hoyaganna thibba...
    http://www.elakiri.com/forum/showthread.php?t=1710670

    ත්‍රිපිටකේ තියන්නෙ ඔය ජාතක කතා අනම් මනම් නේද.., මට එහෙම නැතුව බුද්දාගමේ ෆන්ඩමෙන්ටල්ස්, ලොජික් එක තියන පොතක් ඔනෙ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ethakota sowan wendath lakshayak wage yanawa athi ne....

    threehethuka prthi sandiyak thiyenawa nam onama kenekuta sowan wenna
    puluwan, maha rahath budu pase budu wenna witharayi perum puranna ona,
    sowan sakurdagami anagami rahath kiyana awasthaa walata perum pirimak gana budda deshanawe kiyala na
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    72811382730_nirwana-winishchaya.jpg

    http://www.rerukanemahanahimi.lk/order_book.php?id=10

    oya pothe punaruppaththi krmaya gana kiyanawa hethu kiyanawa, mulika hethuwane eka oka thamayi mulinma kiyawanna ona oke system eka gana
    pahadili karanawa, ita passe oya hamudurwange anith ona pothak kiyawanna dewa wadi agam ganath e kramath pahadili karanawa

    http://www.rerukanemahanahimi.lk/book.php

    ඔක හොදයි වගේ. බුද්දාගම ගැන මුලින්ම කියවන පොත ඔක උනාට කමක් නැද්ද?
     
    • Like
    Reactions: ctooi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,922
    113
    එහෙම නිශ්චිත කාලයක් නෑ. සත් තිස් බෝධි පාක්‍ෂික ධර්ම ටික සෝවාන් වෙන මට්ටමට ප්‍රගුණ කරලා තියෙන්න ඕන. එක ආත්මයකින් කරන්නත් බෑ. කැපවීමෙන් වැඩ කරන කෙනෙකුට කල්ප ගනන් අවශ්‍යත් නෑ.

    අසංක්‍ය ගනන් බුදුවරු පහල උනා. කල්ප අසංක්‍ය ගනන් වලින් කාලය ගෙවි ගෙවි ගියා. ඒත් තාම අපි සෝවාන් වෙන්න පාරමි පුරනවා.
     
    Ollie99

    Member
    Nov 30, 2013
    50
    3
    0
    මට බුද්දාගම ගැන මුල ඉදන් අද්‍යවන යරන්න පුලුවන් පොත් ටික කියපන්කො. මම මෙක ගැන මීට ඉස්සෙල්ලත් අහල කට්ටිඅය ලින්ක් දුන්න ඒත් වැඩ නිසා වෙලාවක් හම්බුනේ නෑ.., දැන් ඒව කොහෙද කියල හියාගන්න බෑ.

    මුලින්ම කියවන්න ඔන පොත මොකද්ද? සින්හල හරි ඉන්ග්‍රිසි හරි

    Meka thama hodama place eka poth ganna. gihilla balapan, nathi pothak na.

    https://www.google.lk/search?q=budd...i58j69i60l2.2074j0j7&sourceid=chrome&ie=UTF-8

    76115289.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔක හොදයි වගේ. බුද්දාගම ගැන මුලින්ම කියවන පොත ඔක උනාට කමක් නැද්ද?

    kisima prshnayak na umbata deep ekata hithanna puluwanne system eke point
    umbata therewi ෆන්ඩමෙන්ටල්ස්, ලොජික් wisthare oke saralawa pahadili karanawa
     
    • Like
    Reactions: KasunKDP

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    threehethuka prthi sandiyak thiyenawa nam onama kenekuta sowan wenna
    puluwan, maha rahath budu pase budu wenna witharayi perum puranna ona,
    sowan sakurdagami anagami rahath kiyana awasthaa walata perum pirimak gana budda deshanawe kiyala na
    rahath wenna kiyala thiyenawa sara sankeyya kalpa lakshayak...

    bawana kara nam okatath uththara hamba wei
    hmm...welawak na me tike..

    එහෙම නිශ්චිත කාලයක් නෑ. සත් තිස් බෝධි පාක්‍ෂික ධර්ම ටික සෝවාන් වෙන මට්ටමට ප්‍රගුණ කරලා තියෙන්න ඕන. එක ආත්මයකින් කරන්නත් බෑ. කැපවීමෙන් වැඩ කරන කෙනෙකුට කල්ප ගනන් අවශ්‍යත් නෑ.

    අසංක්‍ය ගනන් බුදුවරු පහල උනා. කල්ප අසංක්‍ය ගනන් වලින් කාලය ගෙවි ගෙවි ගියා. ඒත් තාම අපි සෝවාන් වෙන්න පාරමි පුරනවා.
    sanyoga 3k ayin karanna onane..sakkaya ditti,seelabbatha paramasa,wichikichcha....

    uthsaha karoth me athmeme rahath wenna puluwan

    ekatath kalin perum purala thiyenda epaiy :)
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    ත්‍රිපිටකේ තියන්නෙ ඔය ජාතක කතා අනම් මනම් නේද.., මට එහෙම නැතුව බුද්දාගමේ ෆන්ඩමෙන්ටල්ස්, ලොජික් එක තියන පොතක් ඔනෙ.

    550 jathaka is a separate book, theoris are in tripitaka,
    you better read Dammapada to getting started...
     
    • Like
    Reactions: KasunKDP

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    rahath wenna kiyala thiyenawa sara sankeyya kalpa lakshayak...

    e maha rahath thathwe siupilibiya maha rahath thathwe samadi vidarshana dekenma uparima ena eka, samanya rahath wenna vidrshanawa vitharak athi, budun wahanse kiuwe sathara sathipattane hariyata wadanawa nam awurudu 7 idala adu karalaa dawas 7 n rahath wenawaa kiyana budun wahanse apa wenawaa kiyala, ethanadi kothanakawath kiyala na paramithaa kathawak
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    550 jathaka potha kiyanne jathkatta paliya kiyana kotasa..eka podi kotasak witharai,budu hamuduruwange purwa athma gana thiyena...bhawana gana igena gannawanan, rerukane hamuduruwange poth tika hodaiy..uda link ekak dala thibba...suttra wage igenaganna nan sinhala thripitake sutta pitakaya thama hoda...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    e maha rahath thathwe siupilibiya maha rahath thathwe samadi vidarshana dekenma uparima ena eka, samanya rahath wenna vidrshanawa vitharak athi, budun wahanse kiuwe sathara sathipattane hariyata wadanawa nam awurudu 7 idala adu karalaa dawas 7 n rahath wenawaa kiyana budun wahanse apa wenawaa kiyala, ethanadi kothanakawath kiyala na paramithaa kathawak

    hmm ethana maha rahath wenna thama perum puranna ona kiyanne... :)