1. ladyaurora

    For all acne sufferers

    මේකනේ! acne වගේ ගැටලුවකදී අපි ටිකක් seriously හිතන්න ඕන. මොකද ඒක මේ නිකම්ම නිකම් හමේ ලෙඩක් නෙවෙයි. :yes:
  2. ladyaurora

    For all acne sufferers

    So sorry! ඒක ඵහෙම ඵක thread ඵකක දාන්න පුලුවන් දෙයක් නෙවෙයි. මං ඇත්තටම ඒ වෙනුවෙන් website ඵකක් නිර්මාණය කරමින් යනවා. මට ඕන acne වලින් පීඩා විදින අයට කිසිම ගාස්තුවක් අය නොකර උදව් කරන්න. මට ඕන ඵච්චරයි! :yes:
  3. ladyaurora

    For all acne sufferers

    ඔයාලා හිතනවා ඇති සමහර විට acne වලට ඵක පාරම විසදුමක් දෙන්න පුළුවන් කියලා. මේක මං විදේශීය ජාතිකයෙක්ට කිව්ව නම් මට මීට වැඩිය හොද ප්රතිචාර ලැබිලා. ඒත් මං මගේ රටම මේකට තෝරගත්තේ acne වලින් සදහටම ගැලවෙන මාර්ගයට අපේ රටේ අය චුට්ටක් වත් ලන්කරලා නැති නිසා. ඒත් මට ඉස්සෙල්ලාම ඒකට ලැබුණු comment ඵක ඔයා දකින්න...
  4. ladyaurora

    For all acne sufferers

    :oo:
  5. ladyaurora

    For all acne sufferers

    ඵයා මට බැන්නෙ මොකද :rolleyes:
  6. ladyaurora

    For all acne sufferers

    Sorry, මං කැමති නෑ නරක විදිය කථා කරන අයට. ඔයාට ඕන ඉක්මන් ප්රතිඵල නම් මතක තියාගන්න ඔයාට කවදාවත් acne වලින් ගැලවෙන්න බැරි වෙයි.:confused:
  7. ladyaurora

    For all acne sufferers

    හමුවීම සතුටක්. මං Elakiri ඵකට අලුත්ම අලුත්. ඇත්තටම මං මෙතනට ආවේ මං මෙච්චර කාලයක් වෙහෙස මහන්සි වෙලා හොයා ගත්ත දේ ඔයාලත් ඵක්ක බෙදාහදා ගන්න. Acne! මං ආවේ ඒ ගැන කථා කරන්න. අද ශ්රී ලංකාවේ බහුතරයක් තරුණ තරුණියන්ට තිබෙන බරපතල ගැටලුවක් තමයි acne කියන්නේ. අද අපේ රටේ acne වලින් පීඩා විදින පිරිස අති...
  8. ladyaurora

    අදට_මාසයයි...!

    හමුවීම සතුටක්. මං Elakiri ඵකට අලුත්. ඇත්තටම මං මෙතනට ආවේ මං මෙච්චර කාලයක් වෙහෙස මහන්සි වෙලා හොයා ගත්ත දේ ඔයාලත් ඵක්ක බෙදාහදා ගන්න. Acne! මං ආවේ ඒ ගැන කථා කරන්න. අද ශ්රී ලංකාවේ බහුතරයක් තරුණ තරුණියන්ට තිබෙන බරපතල ගැටලුවක් තමයි acne කියන්නේ. අද අපේ රටේ acne වලින් පීඩා විදින පිරිස අති විශාලයි. අපේ...
  9. ladyaurora

    බඩ අඩුකර ගමුද?

    හමුවීම සතුටක්. මං Elakiri ඵකට අලුත්. ඇත්තටම මං මෙතනට ආවේ මං මෙච්චර කාලයක් වෙහෙස මහන්සි වෙලා හොයා ගත්ත දේ ඔයාලත් ඵක්ක බෙදාහදා ගන්න. Acne! මං ආවේ ඒ ගැන කථා කරන්න. අද ශ්‍රී ලංකාවේ බහුතරයක් තරුණ තරුණියන්ට තිබෙන බරපතල ගැටලුවක් තමයි acne කියන්නේ. අද අපේ රටේ acne වලින් පීඩා විදින පිරිස අති විශාලයි...
  10. ladyaurora

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    හමුවීම සතුටක්. මං Elakiri ඵකට අලුත්. ඇත්තටම මං මෙතනට ආවේ මං මෙච්චර කාලයක් වෙහෙස මහන්සි වෙලා හොයා ගත්ත දේ ඔයාලත් ඵක්ක බෙදාහදා ගන්න. Acne! මං ආවේ ඒ ගැන කථා කරන්න. අද ශ්‍රී ලංකාවේ බහුතරයක් තරුණ තරුණියන්ට තිබෙන බරපතල ගැටලුවක් තමයි acne කියන්නේ. අද අපේ රටේ acne වලින් පීඩා විදින පිරිස අති විශාලයි...
  11. ladyaurora

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    Acne හමුවීම සතුටක්. මං Elakiri ඵකට අලුත්. ඇත්තටම මං මෙතනට ආවේ මං මෙච්චර කාලයක් වෙහෙස මහන්සි වෙලා හොයා ගත්ත දේ ඔයාලත් ඵක්ක බෙදාහදා ගන්න. Acne! මං ආවේ ඒ ගැන කථා කරන්න. අද ශ්‍රී ලංකාවේ බහුතරයක් තරුණ තරුණියන්ට තිබෙන බරපතල ගැටලුවක් තමයි acne කියන්නේ. අද අපේ රටේ acne වලින් පීඩා විදින පිරිස අති...
  12. ladyaurora

    පුදුම වදයක් බන් මේක

    ඔයාලට කුරුලෑ සදහටම සුව කරගන්න ඕන නම් මේකට comment කරන්න. හැබැයි මේක විහිලුවට ගන්න නම් ඵපා යාළුවනේ. ඔයාලට ඇත්තටම කුරුලෑ නැති කරගන්න අවශ්‍ය නම් විතරක් මේකට reply කරන්න. දැන් acne නිසා දුක් වින්දා ඇති.
  13. ladyaurora

    කුරුලෑ වලට හොඳම බෙහෙත මොකක්ද ?

    කුරුලෑ කියන්නේ කායිකව මෙන්ම මානසිකවත් වද දෙන ගැටලුවක්. ඵහෙම නෑ කිව්වොත් ඒක ලොකු බොරුවක්. ඒක අපි සමාජය ඉදිරියේ නොපෙන්නුවාට අපි කුරුලෑ නිසා ගොඩක් මානසිකව විදවනව. මේක ශරීරය අභ්යන්තරයේ ඇතිවන ගැටලුවක්. ඔයාලා කැමති නම් විතරක් කුරුලෑ සදහටම නැති කරගන්න ක්රමය මං ඔයාලට කියලා දෙන්නම්. හැබැයි මේක විහිලුවට...

    No contents