For all acne sufferers

ladyaurora

Member
Dec 22, 2017
33
3
0
somewhere in this world
හමුවීම සතුටක්. මං Elakiri ඵකට අලුත්ම අලුත්. ඇත්තටම මං මෙතනට ආවේ මං මෙච්චර කාලයක් වෙහෙස මහන්සි වෙලා හොයා ගත්ත දේ ඔයාලත් ඵක්ක බෙදාහදා ගන්න.

Acne! මං ආවේ ඒ ගැන කථා කරන්න. අද ශ්රී ලංකාවේ බහුතරයක් තරුණ තරුණියන්ට තිබෙන බරපතල ගැටලුවක් තමයි acne කියන්නේ. අද අපේ රටේ acne වලින් පීඩා විදින පිරිස අති විශාලයි.
අපේ රටේ බොහෝ දෙනා යථාර්ථය පිලිගැනීමට වැඩිය මිත්යාවට වැඩි අවධානයක් ලබා දෙනවා. ඒ වගේම අපේ රටේ බොහෝ දෙනා සොයන්නේ ඉක්මන් ප්රතිපල. ඵම නිසා acne වැනි තත්ත්වයකදී අපි කරන්නේ කුමක් හෝ අතට අසුවන anti acne product ඵකක් ඒ මත ආලේප කරනවා. නමුත් කවදාවත් ඒ වගේ දේකින් නම් acne සදහා සදාකාලික විසදුමක් ලැබෙන්නේ නෑ. Acne කියන්නේ ශරීර අභ්යන්ත්රයේ ඇතිවන භයානක ඛේදවාචකයක පෙර නිමිත්තක්. කෙටියෙන්ම කිව්වොත් acne කියන්නේ ශරීරයේ ඇතුලාන්තයෙන් අපට ලබාදෙන ඉතාමත් වටිනා පණිවිඩයක්. විදේශ රටවල නම් acne සදහා සදාකාලික විසදුම් සොයාගෙන තිබෙනවා. ඒ ගොල්ලෝ ඒ සදහා නිර්මාණය කර තිබෙන programs විකුණන්නේ ලංකාවේ වගේ පුංචි රටක මිනිස්සුන්ට දරන්න අපහසු මිල ගනන් වලට. ඒත් මං ඒ හැම දේම මගේ අත්දැකීම් තුලින්ම ඉගෙන ගත්තා. ඉතින් මං ඒ හැමදේම acne වලින් පීඩා විදින අපේ ශ්රී ලාංකික සහෝදර සහෝදරියන් සමගින් බෙදාහදා ගන්න සූදානම්. ඉතින් ඔයාලාට acne වලින් සදහටම නිදහස් වෙන්න අවශ්ය නම් විතරක් මට කියන්න. ඔයාලට නැතත් ඔයාලගේ යහලු යෙහෙළියන්ට හරි මේ ගැටලුව තිබෙනවා නම් ඵයාලට මේ ගැන කියන්න. හැබැයි මේක විහිලුවට නම් ගන්න ඵපා රජෝ. ඇත්තටම මේකෙන් ගැලවෙන්න අවශ්ය නම් විතරක් මට කියන්න. හැබැයි, හොදට මතක තියාගන්න ඒ වෙනුවෙන් ඔයාලටත් විශාල කැපකිරීමක් කරන්න වෙනවා.

ඔයාලට සුබ දවසක්!
 
ladyaurora

Member
Dec 22, 2017
33
3
0
somewhere in this world
Sorry, මං කැමති නෑ නරක විදිය කථා කරන අයට. ඔයාට ඕන ඉක්මන් ප්රතිඵල නම් මතක තියාගන්න ඔයාට කවදාවත් acne වලින් ගැලවෙන්න බැරි වෙයි.:confused:
 
ladyaurora

Member
Dec 22, 2017
33
3
0
somewhere in this world
දන්න දෙයක් මෙතන දාන්න එතකොට හැමෝටම දැනගන්න පුළුවන් :P

ඔයාලා හිතනවා ඇති සමහර විට acne වලට ඵක පාරම විසදුමක් දෙන්න පුළුවන් කියලා. මේක මං විදේශීය ජාතිකයෙක්ට කිව්ව නම් මට මීට වැඩිය හොද ප්රතිචාර ලැබිලා. ඒත් මං මගේ රටම මේකට තෝරගත්තේ acne වලින් සදහටම ගැලවෙන මාර්ගයට අපේ රටේ අය චුට්ටක් වත් ලන්කරලා නැති නිසා. ඒත් මට ඉස්සෙල්ලාම ඒකට ලැබුණු comment ඵක ඔයා දකින්න ඇතිනේ සමහර විට. ලංකාවේ මිනිස්සුන්ගෙ ප්රදාන දුර්වලකමක් තමා ඕක.:rolleyes:
 
Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ඔයාලා හිතනවා ඇති සමහර විට acne වලට ඵක පාරම විසදුමක් දෙන්න පුළුවන් කියලා. මේක මං විදේශීය ජාතිකයෙක්ට කිව්ව නම් මට මීට වැඩිය හොද ප්රතිචාර ලැබිලා. ඒත් මං මගේ රටම මේකට තෝරගත්තේ acne වලින් සදහටම ගැලවෙන මාර්ගයට අපේ රටේ අය චුට්ටක් වත් ලන්කරලා නැති නිසා. ඒත් මට ඉස්සෙල්ලාම ඒකට ලැබුණු comment ඵක ඔයා දකින්න ඇතිනේ සමහර විට. ලංකාවේ මිනිස්සුන්ගෙ ප්රදාන දුර්වලකමක් තමා ඕක.:rolleyes:

    :yes:ලංකාවේ මිනිස්සු හරි වෙනස්!:P
     
    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    ත්‍රෙඩ් එකකම දැම්මොත් නරකද?එතකොට හැමෝටම ලේසි! :)

    So sorry! ඒක ඵහෙම ඵක thread ඵකක දාන්න පුලුවන් දෙයක් නෙවෙයි. මං ඇත්තටම ඒ වෙනුවෙන් website ඵකක් නිර්මාණය කරමින් යනවා. මට ඕන acne වලින් පීඩා විදින අයට කිසිම ගාස්තුවක් අය නොකර උදව් කරන්න. මට ඕන ඵච්චරයි! :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,932
    7,262
    113
    Kotahena
    So sorry! ඒක ඵහෙම ඵක thread ඵකක දාන්න පුලුවන් දෙයක් නෙවෙයි. මං ඇත්තටම ඒ වෙනුවෙන් website ඵකක් නිර්මාණය කරමින් යනවා. මට ඕන acne වලින් පීඩා විදින අයට කිසිම ගාස්තුවක් අය නොකර උදව් කරන්න. මට ඕන ඵච්චරයි! :yes:

    මේකනේ! acne වගේ ගැටලුවකදී අපි ටිකක් seriously හිතන්න ඕන. මොකද ඒක මේ නිකම්ම නිකම් හමේ ලෙඩක් නෙවෙයි. :yes:

    ඇයි? මොනව හරි විකුණන්න මෙතනටම ඵන්න ඕනද?:D

    මේක එළකිරි එක බං, උබේ ඔය කෙහෙල්මල් වලට අහු වෙන එවුන් නෙමෙයි මේකේ ඉන්නේ මොලේ කල්පනා කරන්න පුළුවන් මේකේ ඉන්න උන්ට ටිකක්.

    දැන් මෙතන බොරුවට නාහෙන් අඬන්නේ අර එකෙක් ගේ කමෙන්ට් එකක් අල්ලගෙන, උබට ඕක විකුනගැන්නනේ

    අනේ බං මේ දෙයක් තියෙනවනම් ශෙයා කරපන් අපේ උන් උදව් කරයි.

    නැත්තන් ගිහින් වෙන හරක් ටිකක් හොයාගනින්

    acne වවාගෙන කන්නද යන්නෙ :D

    බිස්නස් එක නැගල ගියොත් acne හැදිච්ච කෙනෙක්ගේ ෆොටෝ එකක් එල්ලලා එකට කහ වතුර ටිකක් එහෙම ඉහපන් :rolleyes:

    අනේ බං මේ දෙයක් තියෙනවනන් ත්‍රෙඩ් එකේ දාල ශෙයා කරපන්.

    ප්‍රශ්නයක් නං අපේ උන් උදව් කරයි.

    මෙතන තෙල් බෙහෙත් විකුනන්න එන්නේ නැතුව පලයන් යන්න. දුහුපිය.. ගහප් පුකට පයින් එකක්

    තෝ හිතුවද අපි මෝඩයෝ කියල

    මේක එළකිරි එක හු..
     
    Last edited:

    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18
    acne වවාගෙන කන්නද යන්නෙ :D

    බිස්නස් එක නැගල ගියොත් acne හැදිච්ච කෙනෙක්ගේ ෆොටෝ එකක් එල්ලලා එකට කහ වතුර ටිකක් එහෙම ඉහපන් :rolleyes:

    :rofl:
     
    • Like
    Reactions: Tramadol

    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    acne වවාගෙන කන්නද යන්නෙ :D

    බිස්නස් එක නැගල ගියොත් acne හැදිච්ච කෙනෙක්ගේ ෆොටෝ එකක් එල්ලලා එකට කහ වතුර ටිකක් එහෙම ඉහපන් :rolleyes:

    අනේ බං මේ දෙයක් තියෙනවනන් ත්‍රෙඩ් එකේ දාල ශෙයා කරපන්.

    ප්‍රශ්නයක් නං අපේ උන් උදව් කරයි.

    මෙතන තෙල් බෙහෙත් විකුනන්න එන්නේ නැතුව පලයන් යන්න. දුහුපිය.. ගහප් පුකට පයින් එකක්

    තෝ හිතුවද අපි මෝඩයෝ කියල

    මේක එළකිරි එක හු..

    මට හිතාගන්න බෑ ඔයාලා මොන හේතුවකටද මට ඔහොම කථා කරන්නේ කියලා. ඔයාලා මට කොච්චර බැන්නත් මං ඔයාලට නරක විදියට කථා කලේ නෑ. අනිත් ඵක මං මෙතනදී ඵක බෙහෙතක් ගැනවත් කිව්වද? ඵක රුපියලක් ඉල්ලුවද මං ඔයාලගෙන්? මං ආවේ මෙතන sales කරන්න නෙවෙයි.