බයිබලයේ තියෙන්නෙ සිදුවු සිදුවීම් මිනිස්සුන්ට තෙරෙන භාශාවෙන් කතන්දරයක් විදිහට ලිය්පු කතා.නෝවාගේ නැවට ඔක්කොම සතුතු ජෝඩු දෙක ගනේ පටව ගත්තෙ නැහැ.නෝවාගේ නැව කියන්නෙ DNA ගබ්ඩාවක්.නෝවා එකතු DNA කලේ .ඒ ප්‍රොජෙක්ට් එක වර්තමානයේත් ආරම්භ කරලා තියෙනවා.ඒ ප්‍රොජෙක්ට් එකෙ නමත් නෝවා.දැනට ලෝකෙ සිටින සියළුම...