PAID QUARANTINE CENTERS

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    දන්න කෙනෙක් කියනවද ලංකාවෙ ඉන්න කෙනෙකුට කොවිඩ්-19 පොසිටිව් උනාම ගෙවලා ඉන්න පුළුවන් මධ්‍යස්ථාන කොහෙද තියෙන්නෙ කියලා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම හිතන්නේ ඒවා තියෙන්නේ ඈමතිලා මන්ත්‍රීලාට විතරයි කියලා. දයාසොරි ඉන්නේ ඒ වගේ එකක නේද?
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    sorry amathaka una.
    mam hithanne PHI ta kiyala lankawe ayata thiyana ekak set kara gana puluwan athi
    un danneth nehe, unath geniya ganna thenak nehe.apita hoya gannalu.

    ah.. ewa rata idan ena ayata witharai bro.. mehe ithin hospital or normal centers thama..
    PVT hospitals monawada thiyenne covid-19 positive ayata
    ------ Post added on Jan 17, 2021 at 3:39 PM