යාලුවනේ මොබිටෙල් 1 Mbps unlimited plan එක activate කරගත්ත ගිය මාසේ data මාර්ට් app එකෙන් ..මට එක සෙට් වෙන්නේ නැ .
එක දැන් data app එකෙන් ම deactivate කර ගන්න ගියාම deactivate වෙන්නේ නැ ..
මොබිටෙල් customer care කතා කලාම, #170# ගිහින් කරගන්න ලු , එත් මේකෙන් deactivate option එක එන්නේ නැ ...