සොලාර් පැනෙල් මවුන්ට්

ethilan

Junior member
  • Jun 27, 2006
    73
    56
    18
    Kaduweka
    සොලාර් පැනෙල් එකක් ගත්තා 150W එක ඇස්බැස්ටෝස් වහලක මවුන්ට් කරන්නේ කොහොමද ??
    දන්නා කෙනෙක් කියන්න රූප එක්ක නම් ගොඩක් හොදයි ,
     
    • Like
    Reactions: NRTG

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකට ඉතින් වෙල්ඩින් කඩෙකට ගිහින් එක්කෝ ජී අයි බට දාල ෆ්‍රෙම් එකක් හදාගෙන එක වහලේ හයි කරන්න ඕන නැත්නම් ඇස්බැටෝස් වල ඇන තියෙන්නේ අන්න එවට සෙට් කරන්න ඔනෙ නිකම්ම සෙට් කරන් එපා ෆ්‍රෙම් එකක් දාල ඒක වහලේ සෙට් කලා නම් තමා හරි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සොලාර් පැනෙල් එකක් ගත්තා 150W එක ඇස්බැස්ටෝස් වහලක මවුන්ට් කරන්නේ කොහොමද ??
    දන්නා කෙනෙක් කියන්න රූප එක්ක නම් ගොඩක් හොදයි ,
    කීයක් වුනාද.

    කොහෙන්ද ගත්තෙ
     
    • Like
    Reactions: ethilan and NRTG

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    A plus Eco එකේ තිබ්බ 150W 22500යි පට්ට ගනන් මම ගත්තා 250W 20 ගානේ කඩුවෙල තැනකින්
    Machan 250w eka kiyak wunada? Warranty ahema tiyenawada? No eka pm ekak dannako
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සොලාර් පැනෙල් එකක් ගත්තා 150W එක ඇස්බැස්ටෝස් වහලක මවුන්ට් කරන්නේ කොහොමද ??
    දන්නා කෙනෙක් කියන්න රූප එක්ක නම් ගොඩක් හොදයි ,
    එළියේ තියන්න එපා මොකද කැඩෙන්න පුළුවන්, කාමරයක් ඇතුලට කරලා fix කරපන්.
     
    • Like
    Reactions: Sameen Tharaka